The title of the page
Dushman (1998) Sinhala Subtitles
Dushman (1998) Sinhala Subtitles
6.8
69

Dushman (1998) Sinhala Subtitles | “සතුරා” | සිංහල උපසිරැසි සමඟ

dushmaan 1999 ච්ත්‍රපටය ගැන තමා අද ඉදිරිපත් කරන්නේ මේ අද මාගේ 09 වන උපසිරසයි. athul santhoshගේ ආකර්ශනීය රංගනයෙන් හැඩගන්වෙන මේ චිත්‍රපටය KAJAOL පළමු වරට දිවිත්ව රංගනයක් දක්වයි

කතාව කෙටියෙන්ම කියන්නම් කතාව ආරම්භයෙන් සිදු වන්නේ සෝනියා සහ නෙයිනා යන සම නිවුන් සහෝදරියන්ගේ කතාවෙන් සෝනියා මිය යනවා කතාව ආරම්භයේම ඒ මිනීමරු ගොකුල් අතින් දුෂණය වී .මෙය මහත් කම්පනයක් වන්නේ නෙයිනටයි. අනතුරුව මේ මිනීමරුවා නෙයිනා පසුපස පන්වනවා. නමුත් නෙයිනා මේ සැමවිටම කරන්නේ බියගුලුව පලායන එක.නමුත් මේ සියල්ල සෑමදා කල නොහැකි නිසා ඇයට හමුවන මේජර් රාතොඩ් සිං නෙයිනාව ශක්තිමත් කරනවා ගොකුල්ට මුහුණදීමට කියනවට වඩා ලස්සන ෆිල්ම් එකක් 10 වන ෆිල්ම් එක සමග ඉක්මනින් හමු වෙමු බට ජය ?

cast

Kajol as Sonia and Naina Sehgal

Sanjay Dutt as Suraj Singh Rathod

Ashutosh Rana as Gokul Pandit

Jas Arora as Kabir Singh Rathod

Tanvi Azmi as Mrs. Poornima Sehgal

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුරනන්දන බංඩාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුරනන්දන බංඩාර

April 12, 2025


5
Total Subtitles

5 comments

  1. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ උපසිරැසියට

  2. Era Boy
    Cineru Family Member

    ගැම්මක් සහෝ ❤️🫶

  3. 🙏 බොහොම ඉස්තුති

  4. Thank you very much💖💝❤️ bro🥰 kaalayk tisse hoyapu film ekak.❤️❤️ puluwan nm Mangal pande movie ektath sub denna❤️

  5. Mangal pande karala denna puluwan link ekkaui sart ekkaui denawanam

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login