The title of the page
Dream Girl 2 (2023) Sinhala Subtitles
Dream Girl 2 (2023) Sinhala Subtitles
5.3
8
85

Dream Girl 2 (2023) Sinhala Subtitles | මගේ සිහින කෙල්ල වෙන්න | සිංහල උපසිරැසි සමඟ

හැමෝටම සුබ දවසක්…

              වෙනදා වගේ අදත් ලස්සන හින්දි ෆිල්ම් එකක් උපසිරැසි අරගෙන ආවා. ඉතින් මේ ෆිල්ම් එක,

IMDb – 5.3/10

Release Date – 25 August 2023

Running Time –  134 minutes 

එමෙන්ම මේ ෆිල්ම් එක,

  • Directed by – Raaj Shaandiyaa
  • Written by – Raaj Shaandiyaa, Naresh Kathooria 
  • Produced by – Ekta Kapoor, shobha Kapoor 

මෙහි නළු/ නිළියන් ලෙස,

  • Ayushmann Khurrana – කරම් සහ පූජා ලෙසත්,
  • Ananya Panday – පරි ලෙසත්,
  • Manjot Singh – ස්මයිලි ලෙසත්,
  • Paresh Rawal – අබු සලීම් ලෙසත්,
  • Abhishek Banerjee – ෂාරුක් ලෙසත්,
  • Vijay Raaz – සෝනා අයියා හෙවත් සාජන් තිවාරි ලෙසත් රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන…

            කරම් කියන්නේ රස්සාවක් නොකරන, දේව මෑණියන් වෙනුවෙන් ජගරාතා වැඩසටහන් පවත්වන අවංක කොල්ලෙකි. ඔහු පරි නම් නීතිඥවරියකට ආදරය කරනවා. ඒත් ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාව පරිගේ තාත්තට දැනගන්න ලැබෙනවා. මේත් සමඟ පරිගේ තාත්තා කරම්ගේ ත්ත්වය ගැන සොයා බැලීමට කරම්ගේ ගෙදර යනවා. එතනදි ඔහු දැනගන්නවා කරම් සහ ඔහුගේ තාත්තා තමන්ගේ ගෙදර ඔප්පුව බැංකුවකට දී ණයක් ලබගෙන ඇති බවත් ඒ ණය ගෙවා නොමැත බැවින් ඔවුන්ව ගෙදර මුද්‍රා කරන බවත්‍ ය. 

        මේ නිසා තම දියණියව විවාහ කර ගැනීමට අවශ්‍යයි නම් කොන්දේසි කිහිපයක් මාස හයක් ඇතුළත ඉටු කරන ලෙස පරිගේ තාත්තා කරම්ට පවසනවා. එම කොන්දේසි නම් තමන්ට කියලා ගෙයක්, රස්සාවක්, එමෙන්ම බැංකු ගිණුමේ ලක්ෂ 30ක් තිබීමය. ඉතින් මේ කොන්දේසි ඉටු කරගැනීමට රස්සාවක් සොයන කරම්, තම යාළුවා වැඩ කරන බාර් එකේ බාර් ඩාන්සර් කෙල්ලෙක් ලෙස ඇදගෙන රස්සාවේ නිරත වෙනවා. මේ අතරවාරයේ කරම්ගේ යාළුවා වන ස්පයිලි ආදරය කරන කෙල්ලගේ ගෙදරට ඔවුන්ගේ සම්බන්ධකම අසු වෙනවා. 

ඉතින් මේ සිද්ධියත් සමඟ කරම් සල්ලි සොයා ගැනීමට වෙනම මාර් ගයක් අනුගමනය කරනවා. මේ නිසා කරම්ට පරිගේ තාත්තා ලබා දුන් කොන්දේසි සියල්ලම ඉටු කරගැනීමට හැකි වෙයිද?

එහෙනම් තවත් හින්දි ෆිල්ම් එකක උපසිරැසියකින් හමුවෙමු…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


104
Total Subtitles

6 comments

  1. skhanda 2023 teligu eke sub eka dennko

  2. skanda telugu movie eke sub ekai
    raththam 2023 eke sub ekai dennkoook

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි දැහැමි සොයුරිය ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. සම්පත්

    thanks…jayawewa

  5. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  6. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login