The title of the page
Dream (2023) Sinhala Subtitles
Dream (2023) Sinhala Subtitles
6.8
97

Dream (2023) Sinhala Subtitles | සිහිනය | සිංහල උපසිරැසි සමඟ

Information – විස්තර

Movie: Dream

Country: South Korea

Release Date: Apr 26, 2023

Duration: 2 hr. 5 min.

Native Title: 드림

Also Known As: Deurim

Screenwriter & Director: Lee Byung Hun

Genres: Comedy, Drama, Sports

Tags: Production Director (PD) Female Lead, Coach Male Lead, Athlete Male Lead, Chasing A Dream, Disciplinary Probation, Controversy, Soccer, Leadership, Based On True Story, Documentary (Vote or add tags)

Content Rating: 13+ – Teens 13 or older

 


Information – විස්තර

Movie: Dream

Country: South Korea

Release Date: Apr 26, 2023

Duration: 2 hr. 5 min.

Native Title: 드림

Also Known As: Deurim

Screenwriter & Director: Lee Byung Hun

Genres: Comedy, Drama, Sports

Tags: Production Director (PD) Female Lead, Coach Male Lead, Athlete Male Lead, Chasing A Dream, Disciplinary Probation, Controversy, Soccer, Leadership, Based On True Story, Documentary (Vote or add tags)

Content Rating: 13+ – Teens 13 or older

කාස්ට් – Cast

Park Seo Joon as Yoon Hong Dae

ඔහු මීට පෙර “Itaewon Class” | “What’s Wrong with Secretary Kim” | “Fight for My Way” | “Hwarang” | “She Was Pretty” | “Kill Me, Heal Me”සහ “Witch’s Romance”වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 

IU as Lee So Min

ඇය මීට පෙර ” Hotel del Luna” | ” Persona” | ” My Mister” | ” Moon Lovers: Scarlet Heart Ryeo”  සහ ” The Producers” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.


Summary  – සාරාංශය

ඉතින් කොහමද හැමෝටම, ඔන්න මම අලුත්ම ෆිල්ම් එකකට උපසිරැසි අරගෙන ආවා, මේ ෆිල්ම් එක ගැන කියනවා නම් ඔයාලා හැමෝම ආදරේ කරන දෙන්නෙක් මේකෙ ඉන්නවා, ඒ තමයි පාර්ක්

සියෝ-ජුන් සහ අයි.යු.

ඉතින් මේ දෙන්නා ඉන්න මේ ෆිල්ම් එක පටන් ගන්නේ නැශනල් ෆුට්බෝල් ටිම් එකට සෙල්ලම් කරන අපේ හොං-ඩේගෙන් (සියෝ ජුන්), ඉතින් එයා ජාතික කාණ්ඩායමේ සෙල්ලම් කරන කෙනෙක්, තරගයක් අතරතුර මාද්‍යවේදියෙක්ට ගහන්න ගිහිල්ලා ඔහුව ජාතික කන්ඩායමෙන් අයින් කරනවා, ඒ වගේම ඔහු ගැන කට්ටිය කතා වෙනවා, ඉතින් ඔහුගේ එජන්සියෙන් මේ නරක ප්‍රතිරූපේ නැති කරලා හොද ප්‍රතිරුපයක් ගොඩනගා ගන්න වාර්තා චිත්‍රපටයක් හදන්න උත්සහා කරනවා, ඉතින් මේක කරන්න තමයි සේ-මි (අයි.යු) එන්නේ… එහෙනම් අපි ෆිල්ම් එක බලලාම ඉමුකෝ, හැමෝටම සුභ දවසක්!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


490
Total Subtitles

6 comments

  1. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට..

  2. Prabha
    Cineru_users

    Sub එකට ගොඩක් ගොඩක් තැන්කිව් 😍☺️🤗
    අනේ සුදී අක්කෙ delightfully deceitful කේඩ්‍රාමා එකටත් ඉක්මනට සබ් දෙන්නකො 🙏❤️❤️🤗

  3. 18 again please

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සුදිෂ්නි සොයුරිය ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  5. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  6. Netflix WEB DL ekatath Update karannakoo..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login