The title of the page
Dr. 56 Sinhala Subtitle
Dr. 56 Sinhala Subtitle
9.3
85

Dr. 56 (2022) Sinhala Subtitles | “මාරාන්තික පරීක්ෂණ” | සිංහල උපසිරැසි සමඟ

(Dr. 56 (2022) Sinhala Subtitles) (Dr. 56 Sinhala Subtitle) (Dr. 56 2022 Sinhala Subtitle) (Dr 56 Sinhala Subtitle)

සුබම සුබ දවසක් හැමෝටම.. ඔන්න තවත් සුපිරිම සුපිරි ෆිලුමක් අරන් ආව 😁♥️ මේක ඉල්ලලා කමෙන්ට් එකක් දාල තිබ්බ අපේ Sanjeewa Malith බ්‍රෝ.. ඔහු කමෙන්ට් නොකර හිටිය නම් මටත් මේ වගේ සුපිරි ෆිලුමක් මිස් වෙන්න තිබුනා, තෑන්ක්ස් බ්‍රෝ ♥️🥺

සුපුරුදු විදිහට සමිත අයියාවත් මතක් කරගෙනම යමු ෆිලුම පැත්තට 🤗🤍

මං ගොඩක්ම අරන් එන්නෙ Crime / Thriller ෆිල්ම්ස් නෙ මේකත් එහෙම ෆිලුමක් 😁♥️ 2022 දෙසැම්බර් 09 වෙනිදා නිකුත් උන මේ කන්නඩ චිත්‍රපටය අයත් වෙන්නෙ Crime / Thriller කියන Category එකට 🔥
මේක අධ්‍යක්ෂණය කරන්නේ කියන Rajesh Anandleel අධ්‍යක්ෂකවරයා විසින්.. ඒ වගේම කතාව Praveen Reddy විසින්..

ප්‍රධාන චරිතය සදහා දායක වෙන්නෙ Priyamani .. ඇයව ගොඩක් දෙනෙක්ට නුපුරුදු ඇති..ඒත් මෙයාව අපිට 2023 එන්න තියෙන ශාරුක්ගේ Jawan ෆිල්ම් එකෙන් බලාගන්නත් පුළුවන්.. මේ ෆිල්ම් එකේ මෙයාගෙන් අපිට සුපිරි රංගනයක් බලාගන්න පුළුවන් ❤️🔥 දෙවන උප ප්‍රධාන චරිතය සදහා දායක වෙන්නෙ Praveen Reddy.. ඔහුගෙනුත් සුපිරි රංගනයක් බලාගන්න පුළුවන් ඔයාලට 😋❤️

Prime Video: Dr. 56

●Cast

◈Priyamani as Priya Krishna
◈Praveen Reddy T. as Arjun
◈Raj Deepak Shetty as Aswath
◈Ramesh Bhat
◈Veena Ponnappa
◈Manjunath Hegde
◈Yathiraj

කතාව පොඩ්ඩක් කියන්නම් 🤟

ප්‍රියා කියන්නේ CBI නිලධාරිනියක්.. හදිස්සියේ සිද්ද වෙන වෛද්‍යවරයෙක් සම්බන්ද නඩු පරීක්ෂණයක් මෙයාට බාර වෙනවා.. මේ පරීක්ෂණය කරගෙන යන අතරතුර තවත් වෛද්‍යවරු දෙදෙනෙක් ඝාතනය වෙනවා.. පරීක්ෂණය ඔහොම කරගෙන යනකොට සැක පිට අත්අඩංගුවට ගන්න දුර්ලභ රෝගයකින් පෙලෙන අර්ජුන් කියන පුද්ගලයා නිසා කතාව වෙනත්ම පැත්තකට හැරෙනවා 🙄 මෙතනින් එහාට කිව්වොත් Thrill එක නැතුවයයි, ඒ නිසා නොකිය ඉන්නම් 🥲

මේ මිනීමරුවා වෛද්‍යවරු තිදෙනා ඝාතනය කරලා තියෙන්නේ අතිශය සාධාරණ හේතුවක් නිසා නම්…….?

Prime Video: Dr. 56

ෆිලුම බලලම විස්තරේ දැනගන්න කියලා ඔයාලා හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා 🤭♥️

තවත් මේ වගේ සුපිරි ෆිලුමක් අරන් ඉක්මනට එන්නම්, හැමෝටම බුදුසරණයි! පරිස්සමින් ඉන්න!

අලුත්ම ෆිල්ම්ස් බලන්න, Cineru එක්කම ඉන්න 😉

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


104
Total Subtitles

22 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    චිත්‍රපටයක , ටෙලි සිතුවමක 
    උපරිම රසස්වාදය අප හට ලබා දීම සඳහා
    ඔබ ඇතුලු සියලුම  සොයුරු සොයුරියන්
    මේ කරන්නාවූ අමිල මෙහෙවර වෙනූවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!
    ඔබටත් , ඔබ පවුලේ සැමටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි …!!

    ” සිනෙරු ” ……………  හදවතින්ම ආදරෙයි ……!!!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Ammo………..
      uba nam deviyek nevei ..dewalayak…
      Godak pin mahansiwela karana me sewayata..
      Deergausha labewa……….!!

      • Shan Sasanga
        Cineru Family Member

        ආදරෙයි සහෝ ඔයාගේ මේ කමෙන්ට් එකට වගේම අනික්‌ හැමෝගෙමත් කමෙන්ට් වලට ❤️🥺ජයවේවා ❤️ සිනෙරු එක්කම ඉන්න 😉

  2. කන්නඩ ෆිල්ම් සබ් දෙන එකනම් පට්ට සහෝ
    පුලුවන් නම් Head Bush(2022) කන්නඩ ෆිලුමටත් සබ් දෙන්න
    ජය වේවා සිනෙරු

  3. සුපිරි Shan Sasanga brother thank u subtitles akata ❤🔥❤🔥 uba nam patta සහෝදරයා

  4. මේකේ ලින්ක් එකක් නැද්ද ?
    කොහොමද ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්.

    • මේ සයිට් එකේම වීඩියෝ කොපි ඩවුන්ලෝඩ් කරගන්න දීලා තියෙන්නේ..VPN on කරගෙන සයිට් එකට එනවනම් off කරලා එන්න..රට ඉන්න කෙනෙක්නම් අපේ ටෙලිග්‍රෑම් චැනල් එකට Join වෙලා ඒකෙන් ඩවුන්ලෝඩ් කරගන්න..

  5. thanks pana
    Kannada thriller nm aniwa balanawa

  6. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  7. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!🌟🌟🌟

  8. laKMal
    Cineru_users

    උඹ නම් එළ කොල්ලෙක් බං… තෑන්ක්ස් මචං මෙච්චර ෆිල්ම්වලට සබ් ගේනවට….

  9. බොහෝම ස්තූතියි.සුපිරි ෆිලුමක්!.පුළුවන් නම්” Ved “(2022)මරාතී චිත්‍රපටියට Sub දෙන්න.රිතේෂ් දේෂ්මුක් ,ජෙනෙලියා දෙන්නා ඉන්නේ.”Majili “එකේ මරාතී Remake එක.

  10. Thanks brother 😊 thank you very much for everything

  11. Kota factory ඔන්න මචං තවත් සුපිරියක්. සබ් දියන් කොල්ලෝ

  12. love birds (2023) kannada movie eke sinhala sub danna bro

  13. Mn asma film category ek thama kannada kiyanne. Me film ek sirwatama da kale wena dek.. Meka aniva balanna oatta duki athata kathw nam.. Digtma me wage films demu thanks

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login