(Doom at Your Service 2021 Sinhala Subtitle)
෴ ♥ Doom at Your Service ♥ ෴
” විනාශයේ සුරදූතයා ඔබේ සේවයට “
Information – විස්තර
Drama: Doom at Your Service
Country: South Korea
Episodes: 16
Aired: May 10, 2021 – Jun 29, 2021
Aired On: Monday, Tuesday
Original Network: tvN, ViuTV
Duration: 1 hr. 5 min.
Content Rating: 15+ – Teens 15 or older
Native Title: 어느 날 우리집 현관으로 멸망이 들어왔다
Also Known As: One Day Destruction Came Through My Front Door , One Day Destruction Came To Our Door , Destruction , Ruin , Eoneu Nal Uli Jib Hyeongwaneulo Myeolmangi Deuleowassda , Myeolmang , 어느 날 우리 집 현관으로 멸망이 들어왔다 , 멸망
Screenwriter: Im Me Ah Ri
Director: Kwon Young Il
Genres: Romance, Drama, Fantasy, Supernatural
Tags: Unlucky Female Lead, Hardworking Female Lead, Orphan Female Lead, Glioblastoma, Fate, Deity, Eccentric Male Lead, Misfortune, Supernatural Power, Hardship (Vote or add tags)
කාස්ට් – Cast
Seo In Guk – Kim Sa Ram | “Myeol Mang”
සීඕ ඉන් ගුක් – කිම් සා රම් | “මයුල් මාං”
ඔහු මීට පෙර “Reply 1997 ” | ” Rascal Sons” | ” The Master’s Sun” | Another Parting ” | High School King of Savvy ” “The King’s Face ” | ” Hello Monster” | ” 38 Task Force ” ” Shopping King Louie ” සහ ” The Smile Has Left Your Eyes” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.
Park Bo Young | Tak Dong Kyung
පාර්ක් බො යොන් | තක් ඩොං කියුං
ඇය මීට පෙර “Oh My Ghostess ” | “Strong Woman Do Bong Soon ” සහ ” Abyss ” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.
කතාව ගැන කෙටියෙන්
”විනාශයේ සුරදූතයා ඔබේ සේවයට” නමත් ගොඩක් වෙනස් නේද ලමයි, මම හිතනවා මේක වෙනස්ම විදියේ කතාවක් වෙයි කියලා.ඉතින් කතාව පැත්තට හැරමුකො…
තක් ඩොං කියුං තමන්ගෙ දෙමව්පියන් අභාවප්‍රාප්ත වුන දවසෙ ඉදලා, තමන්ගෙ මල්ලිවත් බලාගෙන ජිවත් වුන, වසර 06ක් තිස්සෙ වෙබ් නවකතා සංස්කාරකවරියක්, මුලින්ම කතාව පටන් ගන්නකොටම ඇයට මොළයේ පිළිකාවක් තියනවා, ඇයට ජීවත් වෙන්න තියෙන්නෙ මාස තුනක් බවත් ඇය දැනගන්නවා. ඒ වගේම ඒ අවසානවාන්ත කතාව ඇහුව දවසේම ඇගේ පෙම්වතා කසාද බැදපු කෙනෙක් බවත්, ඔහුගේ බිරිදට දරුවෙක් ලැබෙන්න ඉන්නෙ කියලත් ඇයට දැනගන්න ලැබෙනවා.
එදාම ඇය තමන්ගෙ ලොක්කාගෙන් පවා බැනුම් අහනවා, අද සිද්ද වුන දෙවල් නිසා ඇය බිලා මහ රෑ ගෙදර බැල්කනියට වෙලා ඉන්නකොට තරුවක් කඩන් වැටෙනවා දකිනවා. මේක දකින අපේ තක් ඩොං කියුං හයියෙන් කෑගහල ප්‍රාර්ථනාවක් කරනවා” මට අවශ්‍යයි මේ ලෝකය අවසන් වෙන්න! මට ඕනේ හැම දෙයක්ම විනාශ වෙන්න! මේ ලෝකයට විනාශය ගෙන්න! ” කියලා.
ඉතින් මේ ප්‍රර්ථනාව නොදැනුවත්වම මිනිසුන් සහ දෙවිවරුන් අතර පණිවිඩකරුවෙක් වෙන මයුල් මාංට ඇහෙනවා… ඔහු තමයි විනාශයේ සුරදුතයා, ඔහු උපත ලැබුවේ අඳුර සහ ආලෝකය අතරයි, ඔහු හුස්ම ගන්නකොට රටවල් අතුරුදහන් වෙනවා. ඔහු ඇවිදිනකොට සෘතු විනාශ වෙනවා. ඔහු හිනාවෙනකොට ජීවිතයක් නැති වෙනවා, ඔහුට කරන්න තියෙන්නෙ විනාශ කරන එක විතරයි, එක ඔහුගේ අභිප්‍රාය නෙවෙයි, එක ඔහුගේ ඉරණම
ඔහුගේ උපන්දිනය දවසේ ඔහුට මිනිසෙක්ගෙ ප්‍රර්ථනාවක් ඉශ්ඨ කරන්න වෙනවා… තමන්ගේ ඉරණම ගැන එපා වෙලා ඉන්න ඔහුට ලෝකය අවසන් කරන්න කියලා ඇහෙන ඩොං කියුංගේ ප්‍රර්ථනාව ඇහෙනවා. ඔහු එක ඉශ්ඨ කරන්න තොරගන්නවා, ඉතින් ඔහු ඇයව හොයාගෙන ඇවිත් ඇගේ ප්‍රර්ථනාව ඉශ්ඨ කරන්න පුලුවන් බවත්, ඒ වෙනුවට ඇයට කැමති විදියට වේදනාවක් නැතුව දවස් 100ක් ජිවත් වෙන්න පුලුවන් කියලත් කියනවා, ඉතින් මේක නිසා ඩොං කියුං මයුල් මාං එක්ක ගිවිසුමක් ඇති කරගන්නවා…
තවත් කතාව කිව්වොත් එකේ අගයක් නැහැනේ, ඉතින් අපි කතාව බලලාම ඉමුකො ලමයි…
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ
සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.
September 12, 2020
Sub ekata thanx
Thnks sub ekata…😘😘😘😘😘
Thanks… oyage sub supiri😍😍😘😘❤️❤️😊😊🔥🔥
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
thank u
Thank you akke sub ekt…. 😘😘😘
තෑන්ක්ස් සබ් එකට
බොහෝම ස්තූතියි උපසිරැසියට අක්කේ..✔❤
කෝම හරි සමගාමී විකාශයට ගෙනාව නේද..😁😉🤞
thank you so much dr.oyage name eka dakka gaman sub balanna kamathi..oya digatama ikmanta iwarawenakm sub denawa thank yo so much…so i married anti fan ekatath ikmanta sub dennko plz
උපසිරැසියට බොහෝම ස්තූතියි!
Sub ekata thanx
7 weni kotase idn sub n ned ane e tikth danna
kawadd akke 7-8 ep wal sub denne…… 🥺🥺😁
බොහොම ස්තූතියි
Sub ekata godak thanks.. ane akkiyo lowless lowyer eke ithuru sub tika denne nadda oyala… ane lowless lowyer complete karannako
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!