The title of the page
Dongalunnaru Jaagratha (2022) Sinhala Sub
Dongalunnaru Jaagratha (2022) Sinhala Sub
5.1
52

Dongalunnaru Jaagratha (2022) Sinhala Subtitles | “වැරදුනු සොරකම” | සිංහල උපසිරැසි සමඟ

(Dongalunnaru Jaagratha (2022) Sinhala Subtitles) (Dongalunnaru Jaagratha Telugu Movie Sinhala Subtitles) (Dongalunnaru Jaagratha Sinhala Sub) (Dongalunnaru Jaagratha Sinhala Subtitles) (Dongalunnaru Jaagratha Telugu Movie Sinhala Sub)

ඔන්න එහෙනම් යාලුවෝ හැමෝටම ලස්සන ෆිල්ම් එකකට සබ් එකක් අරගෙන ආවා.. Thriller film වලට කැමති අය අනිවාර්යයෙන් බලන්න..ඉවර වෙනකල් එක හුස්මට බලන්න පුළුවන් ෆිල්ම් එකක්..

එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

රාජු කියන්නේ නවත්තලා තියෙන කාර් ඇතුලට රිංගලා ඒවගේ තියෙන පර්ස් ෆෝන් ලැප්ටොප් වගේ දේවල් හොරකම් කරන හොරෙක්..දවසක් මෙයා කාර් එකකට නැගලා හොරකම් කරන්න හදනවා..ඒත් ඒකේ ගන්න කිසි දෙයක් නැති හින්දා මිනිහා එළියට එන්න බලනකොට කාර් එකේ දොරවල් ලොක් වෙලා..ඒ වගේම කාර් එකේ ඇතුළේ තියෙන දේවල් එළියට පේන්නේ නෑ කලු වීදුරු හින්දා..

ඉතින් මෙයා මෙහෙම හිරවෙලා ඉන්නකොට කාර් එකේ ෆෝන් සිස්ටම් එකට කෝල් එකක් එනවා..එතනින් එහාට තමයි හොදම ටික පටන් ගන්නේ..ඇත්තටම මේ කතා කරන කෙනා කව්ද ? රාජුව මෙයා හිතාමතාමද කාර් එකේ කොටු කරලා තියෙන්නේ ? එහෙනම් ඇයි එයා එහෙම කරේ ? රාජුට මෙතනින් බේරිලා පැනලා එන්න පුලුවන් වෙයිද ? මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා..

එහෙනම් තවත් සුපිරියක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු ලක්මාල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු ලක්මාල්

January 19, 2024


23
Total Subtitles

3 comments

  1. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ඉසුරු ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login