The title of the page
Doctor Slump (2024) E14 Sinhala Subtitles
Doctor Slump (2024) E14 Sinhala Subtitles
7.6
84

Doctor Slump (2024) E14 Sinhala Subtitles | “නැවත පිබිදීම” | සිංහල උපසිරැසි සමඟ

D o c t o r S l u m p

  • Native Title: 닥터슬럼프
    Also Known As: Dr. Slump , Dakteoseulleompeu , Dr Slump
    Director: Oh Hyun Jong
    Screenwriter: Baek Sun Woo
    Genres: Comedy, Romance, Drama, Medical
    Country: South Korea
    Type: Drama
    Episodes: 16
    Aired: Jan 27, 2024 – Mar 17, 2024
    Aired On: Saturday, Sunday
    Original Network: jTBC Netflix
    Duration: 1 hr. 5 min.
    Content Rating: 15+ – Teens 15 or older

Doctor Slump යන දකුණු කොරියානු ටෙලි කතා මාලාව 2024 ජනවාරි මස 27 වෙනිදා සිට මාර්තු 17 වෙනිදා දක්වා සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම විකාශනය වෙයි. මෙය Comedy, Romance, Drama හා Medical යන ශානරයන්ට අයත් වන අතර Weightlifting fairy Kim Bok Joo, The one and only හා Find me in your memory වැනි රසිකයන් අතර ජනාදරයට පත් කොරියානු කතා මාලා අධ්‍යක්ෂණය කර අධ්‍යක්ෂක Oh Hyun Jong විසින් මෙම Doctor Slump කතා මාලාව අධ්‍යක්ෂණය කර ඇත.

CAST – චරිත

Park Hyung Sik (Yeo Jeong Woo ලෙසින්)

Strong woman Do Bong Soon, Happiness, Hwarang, Suits හා Our blooming youth යන කොරියානු කතාමාලා සඳහා මොහු රංගනයෙන් දායක වී ඇත.

Park Shin Hye (Nam Ha Neul ලෙසින්)

The heirs, Pinocchio, Heartstrings, Doctors, Sisyphus the myth හා You are beautiful යන කොරියානු කතාමාලා සඳහා මැය රංගනයෙන් දායක වී ඇත.

Summary – සාරාංශය

Yeo Jeong Woo ඔහුගේ පාසල් කාලයේදි හැම වෙලාවෙම ශාස්ත්‍රීය අංශයෙන් ප්‍රථම ස්ථානයට පත් වෙනවා වගේම ඔහු අධ්‍යාපනය ලැබුවේ රටේ ඉහළම වෛද්‍ය විද්‍යාලයෙන්. Jeong Woo දැන් ජනප්‍රිය ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙක්. ඔහුගේ ජීවිතය හරිම ලස්සනය ගලාහෙන ගියත්, අද්භූත වෛද්‍ය අනතුරක් නිසා ඔහුගේ ජීවිතය කෙළවරට තල්ලු වෙනවා. මේ වෙලාවේ එයාට Nam Ha Neul ව හම්බ වෙනවා. ඇය ඔහුගේ අතීතයේ හතුරෙක් වගේම ඔහුට ඇයව මුණගැසෙන්නේ ඔහුගේ ජීවිතයේ පහත්ම අවස්ථාවේදි.

Ha Neul නිර්වින්දන වෛද්‍යවරයෙක් විදිහට සේවය කරනවා. ඇය පොඩි කාලේ මිනිස්සු එයාට කිව්වේ දක්ෂයෙක් කියලා. ඇය මහන්සි වෙලා ඉගෙන ගෙන වෛද්‍යවරියක් වුණා. ඇයගේ ජීවීතේ තියෙන්නේ රස්සාවයි ඉගෙන ගන්න එකයි විතරයි. ඇයට විනෝදය අත්විඳීමට වෙලාවක් නැහැ. දවසක්, Ha Neul තේරුම් ගන්නවා ඇය තම ජීවිතය ගැන සතුටු වෙන්නේ නැහැ කියලයි ඇයට වෙනස් වෙන්න ඕනා කියලයි. මේ අවස්ථාවේ, ඇයට Jeong Woo ව මුණගැසෙන්නේ ඇයගේ ජීවිතයේ නරකම අවස්ථාවකදී. ඔවුන් එකිනෙකා සනසවන අතර ඔවුන් අතර ආදර සබඳතාවයක් දළු ලා යනවා.

ඉතින් මේ කොරියානු කතාමාලාවට සිංහල උපසිරැසි අරගෙන ආපු මම,

– හංසන හෙට්ටිආරච්චි –

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හංසන හෙට්ටිආරච්චි සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හංසන හෙට්ටිආරච්චි

January 6, 2021


94
Total Subtitles

21 comments

  1. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.

  2. anee sub eka wenamane yanne 😥

  3. Thank you for sub
    Itiri epi 2 th dennan sahodaraya.

  4. 15 16 subtitles please

  5. Thanks sub ekt .15/16 ikmnt dennko

  6. Thankyou 🙏🙏💜️💜️💜️

  7. Episode 15 /16 error watenawa sub nane eke .online balanna baa .

  8. Sineth Sankalpa
    Cineru_users

    Episode 15 & 16 Subtitles denna puluwnd ikmnin?

  9. Chamila Priyadardhani

    Pls ඉක්මනටම 15 16 ත් දෙන්නකො 🙏🙏

  10. Ithuru Subtitle 2th ikmanata dennako bro

  11. 15/16 sub den nddooo

  12. මෙච්චර දවස් මේ ඩ්‍රාමා එකට සබ් දුන්නට ගොඩක් ස්තූතියි ❤️❤️
    අනේ ඉතුරු episode 2ටත් ඉක්මනට සබ් දෙන්නකො

  13. අනේ අයියෙ මේ drama එකේ ඉතුරු episode දෙකටයි ,
    Extraordinary attorney woo එකේ ඉතුරු episode ටිකටයි සබ් දෙන්නකො ❤️🙏

  14. දුලිනි

    මං හිතන්නෙ හංසන අයියා අපේ ඉවසීම පරීක්ෂා කරනවද කොහෙද 🤭🤭🤗

  15. sandamali
    Cineru_users

    epi 15 16 sub please

  16. 15 16 thuth dennako

  17. ade 15 16 sub denne nadda kollo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login