Distant (2024) Sinhala Subtitles
Distant (2024) Sinhala Subtitles
5.7
46

Distant (2024) Sinhala Subtitles | “ ග්‍රහලෝකයක පතල් කැණීම ” | සිංහල උපසිරැසි සමඟ

(Distant (2024) Sinhala Subtitles) (Distant (2024) Sinhala Subtitle) (Distant (2024) Sinhala Sub)

හායි කොල්ලනේ කෙල්ලනේ ඔන්න අද අරන් සුපිරි Sci – Fi Film එකක්. මේ Cineru වෙනුවෙන් මගේ 12 වෙනි උපසිරැසිය.
මේ 2024 Release වුණ Sci – Fi Category එකට අයිති වෙන Distant (Long Distance) කියන Movie එක. Sci – Fi Film වලට ආස අයට මරු .ප්‍රධාන චරිත විදියට Naomi Scott මැණික 🤭 එක්ක | Anthony Ramos | Kristofer Hivuju කියන නලු නිලියන් දායක වෙනවා.

Film එක ගැන ලොකුවට කියන්න යන්නෙ නෑ වෙනත් ග්‍රහලෝකයක පතල් කැණීමකට යන සෙට් එකක් යානය ග්‍රාහකයක වැදිල නොදන්න ග්‍රහලෝකෙකට කඩන් වැටෙනව. එහෙදි කවුරු හම්බවෙයිද මොනව වෙයිද කියල ෆිල්ම් එකෙන්ම බලන්න. මේ Film එක IMDB 5.7/10 ක්, Prime Video 5.7/10ක් අරන් තියෙනවා. Boring එකක් නැතුව ඉවරවෙනකම්ම බලන්න පුලුවන්.
එහෙනම් හැමෝම Film එක බලන්න කියලා ආරාධනා කරනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂ් මියුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂ් මියුරංග

November 1, 2020


15
Total Subtitles

2 comments

  1. ස්තූතියි සහෝ සබ්එකට

  2. Thank you bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login