The title of the page
Dikkiloona (2021) Sinhala Subtitles
Dikkiloona (2021) Sinhala Subtitles
6.4
93

Dikkiloona (2021) Sinhala Subtitles | “කාල තරන යන්ත්‍රයක්” | සිංහල උපසිරැසි සමඟ

කොමඩි ෆිල්ම් බලන්න කැමති අයට සුපිරි ටැමිල් කොමඩි ෆිල්ම් එකක් තමයි මම අද අරගෙන ආවේ.. ආයේ ඉතින් කියන්න ඕනේ නැහැනේ සන්තානම්ගේ ෆිල්ම් එකක් නම් ආතල් කෝටියයිනේ.. මේකත් ඒ වගේම පට්ටම ෆන් ෆිල්ම් එකක්.. මේකේ සන්තානම් එක්ක නිලියෝ දෙන්නෙක් රඟපානවා.. අනගා සහ ෂෙරින් කාන්ච්වාලා.. මෙයාලා දෙන්නම ඉතින් දැන් හුඟක් ෆිල්ම් කරලා තියෙනවා.. ඒ වගේම මේ ෆිල්ම් එකේ සංගීතය.. යුවන් ශංකර් රාජා.. ආයේ ඉතින් මියුසික් KING කෙනෙක් තමයි..

හරි කතාව ගැන කෙටියෙන් කියන්නම්.. කාල තරන යන්ත්‍රයක් වටා තමයි කතාව තියෙන්නේ.. ඒත් මේක කොමඩි ෆිල්ම් එකක් උනත් මාරම ආදර්ශයක් තියෙනවා ෆිල්ම් එක ඇතුලේ.. ඒ නිසා විනෝදෙන් මේ ෆිල්ම් එක බලලා දෙන ආදර්ශයත් මොකක්ද කියලා ඔයාලම බලන්නකෝ..

එහෙනම් මම ගියා තව දෙමල ෆිල්ම් එක්ක එන්නම්..
බායි බායි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


101
Total Subtitles

4 comments

  1. Writer 2021 sub dynko

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. ඉනුෂ සුදන්ගම
    Cineru Family Member

    ඔක ආතල් 😍😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login