The title of the page
Diary of A Wimpy Kid 2021 Sinhala subtitle
Diary of A Wimpy Kid 2021 Sinhala subtitle
6.2
77

Diary of a Wimpy Kid (2021) Sinhala Subtitles | “ග්‍රේග්ගේ ජරමර” | සිංහල උපසිරැසි සමඟ

(Diary of a Wimpy Kid (2021) Sinhala Subtitles) (Diary of a Wimpy Kid 2021 Sinhala Subtitle)

ආයුබෝවන් හැමෝටම,ඔන්න අදත් අලුත්ම සබකින් ඔයාලව හම්බවෙන්න ආවා,

අද අරගෙන එන්නෙ අලුත් ම ඇනිමේෂන් චිත්‍රපටයක් වන ,Diary of a Wimpy Kid 2021 චිත්‍රපටය,නම දැක්කම නම් හැමෝම දන්නවා ඇතිනේ කතාව ගැන.

මේකට කලින් මේකෙ චිත්‍රපට 4 ක් නිකුත් වුනා,මුල්ම චිත්‍රපටය වුනේ Diary of a Wimpy Kid(2010),Diary of a Wimpy Kid: Rodrick Rules ඒ වගේම Diary of a Wimpy Kid:Dog Days චිත්‍රපටයත්,තව 2017 දී Diary of a Wimpy Kid: The Long Haul චිත්‍රපටයත් නිකුත් වුනා,

4 වෙනි චිත්‍රපටයෙදි නම් cast එක වෙනස් වුනා,මොකද ඊට කලින් රගපාපු අය ඒ චරිතවලට ඒ වෙන කොට ගොඩක් ලොකු නිසා,

හරි මේ චිත්‍රපටය පොඩ්ඩක් 2010 ආපු චිත්‍රපටයෙ remake එකක් වගේ නමුත්,වෙනස්කම් ගොඩක් තියෙනවා ඒ නිසා අනිවාර්යයෙන් ම බලන්න කියලා ආරාධනා කරනවා,අමුතුවෙන් කතාව කියන්නේ නෑ,එහෙනම් බලල රසවිඳින්න කියලා ආරාධනා කරනවා

ඔබට ජය ❤️🙏🏻

(Diary of a Wimpy Kid Sinhala Sub) (Diary of a Wimpy Kid 2021 Sinhala Sub)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

12 comments

  1. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි!

  2. thanx bro <3

  3. Visu Rajapaksha
    Cineru Family Member

    WOW! Thankz බ්‍රෝ එනකම් බලන් හිටිය එකක්

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Request:
    Injil (2021)
    Ron’s Gone Wrong (2021)
    Hostage: Missing Celebrity (2021) – IMDb
    The Last Duel (2021)
    The Power of the Dog (2021)

  6. Tnx machan mekata
    maawa suprice kala

    LOVE YOU!!!
    ALL THE BEST!!

  7. පූජිත විහග

    THANKS BN SUB AKATA

  8. Ron’s Gone Wrong (2021)

  9. හිරාන්

    ගොඩක් ස්තුතියි..෴

  10. Thanks……..good luck ………..

  11. Thanks a lot bro ^_^

  12. Krishani
    Cineru_users

    Thank you 💐💜️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login