Dhurandhar The Revenge (2026) Sinhala Subtitles
Dhurandhar The Revenge (2026) Sinhala Subtitles
8.6
96
94

Dhurandhar The Revenge (2026) Sinhala Subtitles | “ මෘගයන්ගේ සිංහයා ” | සිංහල උපසිරැසි සමඟ

(Dhurandhar The Revenge (2026) Sinhala Subtitles) (Dhurandhar The Revenge (2026) Sinhala Subtitle) (Dhurandhar The Revenge (2026) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

2026 වසරේ මාර්තු මස 19 දින නිකුත් වුන Dhurandhar: The Revenge එහෙමත් නැත්නම් Dhurandhar දෙවන ෆිල්ම් එකට තමයි අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ.

ඉතින් පසුගිය දිනවල අතිශයින් ජනප්‍රිය වුන මේ ෆිල්ම් එකේ දෙවනි කොටස එනකන් හැමෝම වගේ නොයිවසිල්ලෙන් තමයි බලාගෙන හිටියෙ, ඉතින් කොහොමහරි දැන් ඔයාලට මේ ෆිල්ම් එක බලන්න පුළුවන්කම ලැබිලා තියෙනවා.

ඒ වගේම මතක් කරනවා, ඔයා මේකෙ පළවෙනි ෆිල්ම් එක බැලුවෙ නැත්නම් අනිවාරෙන්ම ඒකත් බලලා ඉන්න කියලා.

ෆිල්ම් එක ගැන කියනවනම්, මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Aditya Dhar විසින්. Aditya Dhar, Lokesh Dhar සහ Jyoti Deshpande විසින් Jio Studios සහ B62 Studios යටතේ නිෂ්පාදනය කරල තියෙනවා.

Ranveer Singh, Arjun Rampal, Sanjay Dutt, R. Madhavan, Sara Arjun, Rakesh Bedi, Gaurav Gera, Danish Pandor වගේ නළු නිළියන් විශාල ප්‍රමාණයක් මේකට රංගනයෙන් දායක වෙනවා.

ඒ වගේම යාමි ගෞතම් ගෙ කැමියෝ එකකුත් බලාගන්න පුළුවන්කම ලැබෙනවා.

ඉතින්, මේ දිනවල ඉතාම ධනාත්මක ප්‍රතිචාර ලබමින් තිරගත වෙන මේ ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත්, මේකෙ ප්‍රධානවම ඇතුලත් වෙලා තියෙන්නෙ හම්සා කියන චරිතය බිහි වුනේ කොහොමද කියන එක සහ ධුරන්දර් පලවෙනි ෆිල්ම් එකේ සතුරන්ගෙන් පළිගැනීම ගැන.

ඉතින් මීට වඩානම් මම මොනවත් විස්තර කරන්න යන්නෙ නෑ, ඔයාලා හැමෝටම මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

හැමෝටම බුදු සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


204
Total Subtitles

19 comments

  1. Keshan Rajapaksha

    adarei bossa thanks

  2. Piumal madusanka

    සුපිරි මචං

  3. පුලුවන් නම් Camara copiyak දානකොට මේක කැම් කොපියක් කියලා එතනින් දාන්න Original එක කියලා හිතලා Download කරා බලද්දි කැම් කොපියක්

  4. R.D.S.K.RAJAPAKSHA

    suprii thanks

  5. Asanka Fernando
    Cineru_users

    මෙක බලන්නේ කොහොමද බලනන බැැනෙ මිට වැඩිය හොදයි යුටියුබ විඩියො එකක් බලනවා

  6. තෑන්ක්ස් මචං… ඔරිජිනල් ආපුහම අප්ඩේට් එක ඕනේ

  7. Machn original copy ekak apu gaman update ekak ona…. Thank you…..

  8. Upashan Chamikara
    Cineru_users

    Original එක ආපු ගමන් update එක ඕනේ🤍

  9. Era Boy
    Cineru Family Member

    ගොඩක්ම පින් ඉදුවරේ.. බලන් ඉදපු එකක්.. ❤️

  10. Web Dl අප්ඩේට් කරන්නකො

  11. dulan tharindu
    Cineru_users

    orginal awa ikamanata update karanna

  12. Update karannakooooooooooo

  13. original ekata update krnwd dr

  14. Original add keranna puluwanda

  15. Thanks……

  16. Thanks bro..

  17. Damith niwanthaka

    Thanks bro. Jaya wewa….!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login