The title of the page
Devil (2024) Sinhala Subtitles
Devil (2024) Sinhala Subtitles
6.6
72
68

Devil (2024) Sinhala Subtitles | “එක යක්ෂයෙක්” | සිංහල උපසිරැසි සමඟ

(Devil (2023) Sinhala Subtitles) (Devil (2023) Sinhala Subtitles) (Devil (2023) Sinhala Sub) (Devil Sinhala Subtitles) (Devil Sinhala Sub) (Devil Telugu (2023) Sinhala Subtitles) (Devil Telugu (2023) Sinhala Sub)

හේමා එයාගේ දෙමව්පියෝ හොයලා දෙන කෙනෙක්ව තමයි කසාද බඳින්නේ.ඒ කොල්ලගෙ නම් ඇලෙක්ස් .හැබැයි ඇලෙක්ස් හේමා ගැන වැඩිය හොයලා බලන්නෙ නෑ.මොකද එයාට වැඩ කරන තැන ගෑනු ළමයෙක් ඉන්නවා.හේමා එයාගේ සැමියා ගැන කොච්චර වද උනත් ඇලෙක්ස්ට නම් ඒවා ගැන ගානක්වත් නෑ.කොහොමහරි හේමා මේ දෙන්නගේ සම්බන්දෙ ගැන දැනගන්නවා.

මේක දැනගත්තේ දවසේ හේමා ඒ කම්පනෙන් කාර් එක එලවගෙන යනකොට ,හේමා අතින් බයික් එකක යන පිරිමි ලමයෙක්ව හැප්පෙනවා.එයාගේ නම රොශන් .මේ අනතුර නිසා නිතර නිතර මේ දෙන්නා මුණගැහෙන්නේ පටන්ගන්නවා.මේ දෙන්නත් ටික ටික ළං වෙනවා.ඊට පස්සේ මොනා වෙයිද කියලා දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.හිතාගන්නවත් බැරි විදියේ අවසානයක් මේකට තියෙන්නේ.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චමේලි ඒකනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චමේලි ඒකනායක

November 9, 2023


23
Total Subtitles

4 comments

  1. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  2. Nuwan Madushan
    Cineru_users

    trailer ek YouTube ek ven eka ada ?

  3. M A Buddhika Lakmal
    Cineru_users

    බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට

  4. Thanks bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login