The title of the page
Decibel 2022 Sinhala Sub
5.7
97

Decibel (2022) Sinhala Subtitles | “ඩෙසිබල්” | සිංහල උපසිරැසි සමඟ

“💣 Decibel (2022) 💣” 

“ඩෙසිබල්”

 

 

 

 

 

Information – විස්තර

 

Native Title: 데시벨
Also Known As: Desibel
Director: Hwang In Ho
Screenwriter: Lee Jin Hoon
Genres: Action, Thriller, Drama
Movie: Decibel
Country: South Korea
Release Date: Nov 16, 2022
Tags: Terrorism, Commander Male Lead, Terrorist Male Lead, Reporter Male Lead, Passionate Male Lead, Suspense (Vote or add tags)

 

කාස්ට් – Cast

 

Lee Jong Suk | Jeon Tae Seong

 

 

ඔහු මීට පෙර “ Pinocchio” | “ W ” | “ While You Were Sleeping” සහ “ The Hymn of Death” |  “ Romance Is a Bonus Book” | “ Big Mouth” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 

 

Kim Rae Won | Kang Do Young

 

 

ඔහු මීට පෙර “Gourmet” | “A Thousand Days’ Promise” | “ Punch” | ” Doctors” සහ “ Black Knight: The Man Who Guards Me ” |  “ L.U.C.A.: The Beginning” | “ The First Responders Season 1″ වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 

Summary  – සාරාංශය

කොහමද හැමෝටම ඔන්න මම මගේ 300 වෙනි උපසිරැසිය අරගෙන ආවා, මේක මම ගොඩක් ආසවෙන් එනකන් බලන් හිටපු ෆිල්ම් එකක්, ඉතින් අද ජනවාරි පලවෙනිදා මම මගේ 300 උපසිරැසියට මේ ෆිල්ම් එකට උපසිරැසි දෙනවා කියලා හිතුවා..

 

 

කතාව දිග හැරෙන්නේ සද්දෙට ප්‍රතිචාර දක්වන ශබ්ද බෝම්බයක් නගරේ මැද්දෙන් හොයාගන්නවත් එක්ක, අවුරුද්දකට කලින් සබ්මැරීනයක වුන සිද්ධියකින් පස්සෙ මේ ත්‍රස්ත ප්‍රහාරය සිද්ධ වෙනවා වගේම, ඒ සබ්මැරීනයේ හිටපු අණ දෙන නිලධාරියා වගේම වාර්තාකාරයෙක් සහ මිලටරි ආරක්‍ෂක අණදෙන සාමාජිකයෙක් වගේ වැදගත් අංශ වල අය ඉන්නවා, ඉතින් මේ අය එකතු වෙලා ඒ බෝම්බය පුපුරන එක නවත්තන්න හදනවා…

 

එත් ඇයි මෙහෙම ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරන්නේ? ඒ ගැන දැනගන්න නම් ඔනේ නම් හැමෝම ෆිල්ම් එක බලලා ඉන්නකෝ, හැමෝටම සුබ දවසක් වේවා! 

මම සුදිෂ්නි ජාසිංහ!

 

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


490
Total Subtitles

9 comments

  1. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    300 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා. …
    සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. Thanks for subtitles ….jaya wewa

  4. Thanks for subtitles .math kamathiyi sub karanna komada karanne

  5. Thanks. Thanks good work ❤️👍💝

  6. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜
    තව තවත් වැඩිවේවා…✌

  7. හිරාන් ශාරංග

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි…
    ජයවේවා… 🙏

  8. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  9. Super good movie

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login