The title of the page
Crater (2023) Sinhala Subtitle
Crater (2023) Sinhala Subtitle
5.2
63
68

Crater (2023) Sinhala Subtitles | “චන්ද්‍ර ගවේශකයෝ” | සිංහල උපසිරැසි සමඟ

(Crater (2023) Sinhala Subtitles) (Crater (2023) Sinhala Subtitle) (Crater (2023) Sinhala Sub) (Crater Sinhala Subtitle) (Crater Sinhala Sub)

ආයුබෝවන් සිනෙරුවාසී යාළුවනේ,😍✌️✍️

ඔන්න ඉතින් කාලෙකින් ෆිල්ම් එකකට උපසිරැසියක් අරගෙන අවා මේකෙ නම Crater (2023)..නමෙන්ම පේනවනෙ ආවාටයක් ගැන හඳ ගැන කියන්නෙ කියලා..ඔව් ඉතින් මේක අභ්‍යාවකාශය සම්බන්ද ෆිල්ම් එකක්. අධ්යක්ෂණය කරේ Kyle Patrick Alvarez කතාව ජෝන් ග්‍රිෆින් ගෙන්..නිෂ්පාදනයෙන් දායක වෙලා තියෙන්නෙ ඩෑන් කොහෙන්, ඩෑන් ලෙවින්ෂෝන් ලෙවී.. රංගනයෙන් යෙසායා රසල්-බේලි, මැකෙනා ග්රේස්, බිලී බැරට්, ඕර්සන් හොං, තෝමස් බෝයිස්, ස්කොට් මෙස්කුඩි යන ළමා නළුනිළියො රැසක් දායක වෙනවා.2023 දී Diney plus හරහා බෙදාහැරුන මේ ෆිල්ම් එකට IMDB අගය 5.2 ක් කුණුතක්කාලි දර්ශකයෙ 63% ක ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබිලා තියෙනවා..

ඉතින් වැඩි කතා ඕන නෑ අපි බලමු සාරාංෂයක්…

හඳවටා ගෙතුන කතාවක් අපිට දැකබලාගන්න පුළුවන්..දියුණු මිනිසා හඳේ ජනාවසයක් පටන් අරගෙන බහුතරයක් ඉන්නෙ කම්කරුවො ඉතින් කේලබ් ගෙ තාත්තත් පතල් කම්කරුවෙක්..දව්සක් හදිසියේම කේලබ් ගෙ තාත්තා මැරෙනවා. මැරෙන්න කලින් එයා කේලබ් ට තැනකට යන්න කියලා කියනවා..කම්කරුවො වැඩ කරන්නෙ ඔමේගා කියලා ලෝකයකට යන්න..අවුරුදු 20 ක කොන්ත්‍රාත්තුවකට..ඉතින් කම්කරුවො මැරුනාම පවුලෙ අයව ඔමේගා වලට යවනවා. කේලබ්ටත් යන්න වෙනවා..ඉතින් කේලබ්ට ඉන්නවා හොඳ යාළුවො ටිකක්..මෙයා එයාලා එක්ක රෝවර් එකක් උස්සලා තාත්තා යන්න කියපු තැනට වික්‍රමාන්විත ගමනක් යන්න හදන්නෙ..ඉතින් ඔහුට යාමට හැකි වෙයිද? අපි බලමු කතාවෙන්ම..

චිත්‍රපටියේ ප්‍රවර්ධන පෝස්ටර් එක⛧

Crater (2023) - IMDb

ඉතින් ආරාධනා කරනවා ෆිල්ම් එක රසවිඳින්න කියලා..තවත් උපසිරැසියකින් හම්බෙනගමන් අදට ගිහින් එන්නම්.

සුභ දවසක් මම ගිහාන්…✍️💙

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ගිහාන් ප්‍රමුදිත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ගිහාන් ප්‍රමුදිත

October 17, 2022


72
Total Subtitles

9 comments

  1. rukshan danasekara

    Thank you so much hamdama ikmata sun eka danwata ❤ puluwm the black demon 2023 sub eka dannko 🙏

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ගිහාන් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Req:
    Hypnotic (2023)
    To Catch a Killer (Misanthrope) (2023)
    The Wandering Earth II (2022) – PSA

  3. Xo kitty dennko aneee

  4. Thank you Very Much For the Sub

  5. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  6. Thank a lot ගිහාන් ප්‍රමුදිත sago. asama category ekak. Sci-Fi

  7. Ruchira Lakmal

    Thanks for the sub!!!!!

  8. Thanks ummma

  9. Thanks bro.Creater film ekatath sub dennako✨️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login