The title of the page
5.8
97

Connect (2022) S01E02 Sinhala Subtitles | “ග්‍රහ යෝග” | සිංහල උපසිරැසි සමඟ

 

Native Title: 커넥트
Also Known As: Keonegteu , RR , Connect 2022
Director: Miike Takashi Screenwriter: Nakamura Masaru, Heo Dam
Genres: Thriller, Mystery, Horror, Crime
Tags: Dark Fantasy, Picaresque, Organ Trafficking, Miniseries, Gore, Adapted From A Webtoon, Investigation, Suspense
Country: South Korea Type: Drama
Episodes: 6
Cast Jung Hae-in as Ha Dong-soo Go Kyung-pyo as Oh Jin-seok Kim Hye-jun as Lee I-rang Kim Roi-ha as Detective Choi

 

 

 

Connect කියන්නෙ සුප්රසිද්ධ වගේම ඉතා ඉහළ ඝණයේ නිර්මාණ රාශියක් රසිකයන් අතරට දායක කළ ජපන් අධ්යක්ශකවරයෙක් වුන Takashi Miike ගේ ටෙලි නිර්මාණයක්..

 

Snowdrop, DP, While You Were Sleeping, Something In Rain, A peaace On Your Mind, Tune In Love වගේ ජනප්රිය ටෙලිකතා වගේම චිත්රපටවල රංඟනයෙන් දායක වුන ජොං හෙ ඉන් තමා තමා ප්රධාන චරිතය නිරූපණය කරන්නෙ. Thriller, Mystery, Horror, Crime වර්ගීකරණයට අයත් වන නිසාත්.. 

Miike Takashiගේ අධ්යක්ෂණයක් නිසාත් මේ නිර්මාණය ඔයාලා හැමෝම ආදරයෙන් වැලද ගනීවි කියලා මම බලාපොරොත්තු වෙනවා.

එහෙනම් හැමෝම කතාව බලලා රසවිඳින්නකෝ.

– උචිනි පෙරේරා –

 

 

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

One comment

  1. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login