The title of the page
3.4

Code Name Banshee (2022) Sinhala Subtitles | “හිසට තිළිණයක්” | සිංහල උපසිරැසි සමඟ

(Code Name Banshee (2022) Sinhala Subtitles) (Code Name Banshee (2022) Sinhala Subtitle) (Code Name Banshee Sinhala Subtitle) (Code Name Banshee 2022 Sinhala Sub)

සුභ දවසක් කියලා කියනවා යාළුවෝ හැමෝටම…

ඇක්ශන් ක්‍රයිම් කතා වලට කැමති අයට තවත් එක් උපසිරැසියක් අරගෙන තමයි අද ආවේ. පැය  1  විනාඩි 32 ක  කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් ඇක්ශන් පැක් එකක්  තමයි මේක. 3.5 ක IMDB අගයක්  ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Action Thriller   කාණ්ඩයට අයත්  ඉංග්‍රීසි චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ Jaime king , Antonio Banderas , Tommy Flangon හා Catherina DavisJp ප්‍රධාන චරිත  නිරූපනය කරන අතර චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Jhon Keeyes විසින්.

කතාව ගැන කිව්වොත් කතාව පටන් ගන්නෙ වැලලුනු අතීතයකට උත්තර හොයන වෙලාවක. බන්ශී කියන්නේ හොඳ පුහුණුවක් ලත් ඒජන්ට් කෙනෙක් කිව්වොත් නිවැරදියි. හැබැයි මේ ඒජන්ට්ගේ තාත්තා එක පුද්ගලයෙක් අතින් මරු තුළට ගියා කියලා කියනවා. හැබැයි සිරුර ගැන කිසිම හෝඩුවාවක් නෑ. ඉතිං මේ සැකසහිත කතාවේ සුලමුල හොයාගෙන යන බන්ශිට තවත් එක පුද්ගලයෙක් මුණගැහෙනවා. මේ පුද්ගලයා තමයි දන්නේ බන්ශිගෙ තාත්තාට මොකද වුනේ කියලා. ඉතිං මොහු ගනුදෙනුවක් දෙනවා ඒ ” මම ඔයාගේ තාත්තා ගැන කියන්නම් හැබැයි ඒකට  කාලෙබ්ව මට ගෙනත් දෙන්න ” කියලා. එවගේම මේ කාලෙබ්ගෙ හිසට තිළිණයක් ( දීමනාවක් ) දෙනවා. මේ දීමනාව කීයද..? මේ ගනුදෙනුව දෙන්නෙ කව්ද..? කාලෙබ් කියන්නෙ කව්ද..? බන්ශිගෙ තාත්තාට ඇත්තටම මොකද වුනේ….? මේ හැම දේටම පිළිතුරු දැනගන්න නම් ” කේතයේ නම බන්ශී ” අනිවාර්යයෙන්ම නරඹන්න ★ (SK)

යලි උපසිරැසියකින් හමුවෙන තෙක් අදට සමුගන්නවා සියළුදෙනාට සුභ දවසක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශේන් කෙවින් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශේන් කෙවින්

April 16, 2022


41
Total Subtitles

10 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Request :
      Lightyear (2022)

  2. ko meke video files dala na ne 🙁

  3. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.ed

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request :
    The Gray Man (2022)

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Request :
      The Roundup (2022)

  5. අපේ රස වින්දනයට ඔබේ කැපවීම අගය කරමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login