The title of the page
Charlie (2015) Sinhala Subtitle
Charlie (2015) Sinhala Subtitle
8
95

Charlie (2015) Sinhala Subtitles | “චාර්ලි” | සිංහල උපසිරැසි සමඟ

(Charlie (2015) Sinhala Subtitles) (Charlie (2015) Sinhala Subtitle) (Charlie Sinhala Subtitle) (Charlie 2015 Sinhala Subtitle)

හැමෝටම සුබ දවසක්..

දුල්කර් සල්මාන්ගෙ CHARLIE (2015) ෆිල්ම් එක නොබලපු කෙනෙක් නැතුවැති , අද සබ් ගේන්නෙ ඒකට , මේ හැමෝම දැනටමත් බලපු පරණ එකකට මොකට සබ් කරනවද කියලා හිතෙන්නැති ඔයලට , හේතු දෙකක් තියෙනවා..

1 – මලයාලම් සබ් 35 ක් කරලත් තාම දුල්කර්ගෙ ෆිල්ම් එකකට සබ් කරන්න බැරිවුනා , ඊලගට එන්න තියෙන දුල්කර් ඉන්න මලයාලම් එක ( KING OF KOTHA ) රිලීස් වෙද්දි අගෝස්තු පහුවෙයි , ඒ වෙද්දි අපි ජීවත්වෙලා ඉදීද දන්නෙත් නෑනෙ , ඒ නිසා සබක් කරන්න ලැබෙන හොදම අවස්ථාව මේක. 

2 – මේකට තියෙන ඉන්ග්‍රීසි සබ් ඔක්කොම අඩුපාඩු සහිතයි , සමහර මලයාලම් දෙබස්වල ලයින් / ඉන්ග්‍රීසි දෙබස්වල ලයින් / හින්දි සහ උර්දු දෙබස්වල ලයින් E SUB එකේ නෑ , ඉතින් ඒ නිසා පුලුවන් තරම් අඩුපාඩු අඩු සබ් එකක් මේකට කරන්න ඕන වුනා..

ගොඩක් අය බලලා ඇති , නොබලපු කෙනෙක් ඉන්නවනම් මගනොහැර බලන්න , මොකද CHARLIE කියන්නෙ ලංකාවෙ මලයාලම් පිස්සුවෙ හැරවුම් ලක්ශයක්..

2015 රිලීස් වෙන මේ ෆිල්ම් එකට සම්මාන ගොඩක් ලැබිලා තියෙනවා , IMDb 8/10 ක අගයක් ලැබිලා තියෙනවා ,  කතාව සරලව මෙහෙමයි , ටෙසා කියන්නෙ ටිකක් නිදහසේ ඉන්න කැමති කෙල්ලෙක් , ඉතින් ගෙදරින් කසාදෙකට බල කරන නිසා එයා ගෙදරින් ගිහින් තනියම ඉන්නවා , ඒ ඉන්න තැන කලින් ඉදපු කෙනාගෙ බඩුමුට්ටු තාම තියෙනවා , ඒ අතරෙ චිත්‍ර කතා පොතක් තියෙනවා , පොත කියෙව්ව ටෙසාට කෙනෙක් හොයාගන්න උවමනාවක් එනවා ……… කැමතිනම් අරන් බලන්න , හොදම එකක් 

මේකනම් 10 දෙනෙක් ඩව්න්ලෝඩ් කරත් හොදටම ඇති මට , මොකද මේක ආසාවක් නිසාම විතරක් කරපු සබක් , ගිහින් එන්නම් ආයෙ කවදහරි දවසක හම්බෙමු…!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray /DvdRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රොෂේන් මලින්ද සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රොෂේන් මලින්ද

July 29, 2022


23
Total Subtitles

25 comments

  1. සුපිරි වැඩක් සහෝ 🤘♥

  2. Sanjeewa Malith

    Thank u brother සුපිරි film akak 🔥

  3. රංගික සිනෙත් කාරියවසම්

    ජයවේවා මලියා මමත් ගත්තා ❤

  4. Ammo meka hoya hoya hitiya..thank you bro !

  5. Thanx brother ❤️

  6. Dinusha Chathuranga Munasinghe

    thanx sab ekata…kranti ekatath sub eka denna puluwannam

  7. Thank you Sub ekat. film eka balala na. Balannm. (y)

  8. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි මලින්ද සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    ” සිනෙරු ” ……………  හදවතින්ම ආදරෙයි ……!!!

  9. nilanka madushan
    Cineru_users

    Iratta ekata denna bro.

  10. Thank you <3

  11. සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

  12. sinhala upasirasiyata bohoma sthuthi saho

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login