සවිඳු ඉෂාන්

Lupin (2021) E01- E05 Sinhala Subtitles | හොරෙක් | සිංහල උපසිරැසි සමඟ

Lupin (2021) E01- E05 Sinhala Subtitles

(Lupin (2021) Sinhala Sub) සුබ දවසක් යාළුවො හැමෝටම. ඉතිං යාළුවනේ මේ තමයි මගේ පළවෙනි උපසිරැසිකරණය. මට මේ අවස්ථාව ලබාදුන්නු Cineru.lk වෙබ් අඩවියේ ඇඩ්මින් මඩුල්ලට පළමුවෙන්ම බෙහෙවින් ස්තූති වන්ත වෙන්න ඕන. ඔන්න එහෙනම් 2021 වසරේ ජනවාරි මස 8 වෙනිදා වෙබ් කතාමාලා ලෝකයේ රජු වන Netflix ආයතනය විසින් නිකුත් කරපු තවත් සුපිරිම …

Read More »