සදමින් හර්ෂණ

Free Guy (2021) Sinhala Subtitle |”නිදහස වෙනුවෙන්”| සිංහල උපසිරැසි සමඟ

Free Guy Sinhala Sub

(Free Guy (2021) Sinhala Subtitle) (Free Guy 2021 Sinhala Sub) Ryan Reynolds නම් Action/Comedy, Action/Comedy නම් Ryan Reynolds…! කවදත් වගේ Action/Comedy ඝණයේ චිත්‍රපටි වලට උපරිම සාධාරණයක් කරන සුපිරිම චරිතයක් තමයි Ryan Reynolds කියන්නෙ. Hitman’s Bodyguard, Hitman’s Wife’s Bodyguard, 6 Underground, Deadpool 1,2 වගේ සුපිරිම චිත්‍රපටි වලිනුත් අපිට Ryan Reynolds ව …

Read More »

Candyman (2021) Sinhala Subtitles | “පුරාවෘත්තයම වෙනත් ස්වරූපයකින්” | සිංහල උපසිරැසි සමඟ

Candyman Sinhala Subtitle

(Candyman (2021) Sinhala Subtitles) (Candyman (2021) Sinhala Sub) ඔන්න අදත් උණු උණුවෙන්ම සබක් අරගෙන ආවා, ඒත් පොඩ්ඩක් පරක්කු වුනා,දන්නවා නෙ මේ අධ්‍යාපන වැඩ කටයුතු එක්ක පොඩ්ඩක් එහෙන් මෙහෙන් පරක්කු වෙනවා ඔන්න ඉතින් අද ගෙනාවෙ Candyman 2021 හොරර් මූවී එක,නිකං ඒක සිංහලයට පරිවර්තනය කළා ම “සූකිරි මිනිහා” කියලා වචනයක් එනවා,එතකොට මොන …

Read More »

Vivo (2021) Sinhala Subtitles | “වීවෝගේ ගමන” | සිංහල උපසිරැසි සමඟ

(Vivo 2021 Sinhala Sub) යාළුවනේ👋👋 අද නම් අලුත් ෆිල්ම් එකක් අරගෙන ආවා වෙන මොකුත් නෙමෙයි ඇනිමේෂන් එකක්😎😎 මුලින්ම කියන්න ඕන මේක මම බාරගන්න හිටපු එකක් නෙමෙයි,හිතුවෙ වෙන කවුරුත් මේකට සබ් හදයි කියලා. එහෙම නෑ කියලා දැනගත්ත ගමන් තමා මම ඊයේ පටස් ගාලා එඩිට් කරන්න ගත්තේ,ඒ නිසයි මේක පරක්කු ටිකක් වැඩි …

Read More »

The Boy Behind the Door (2021) Sinhala Subtitles | මියෙනතුරු අපි යාළුවෝ!! | සිංහල උපසිරැසි සමඟ

The Boy Behind the Door 2021 Sinhala Sub

(The Boy Behind the Door 2021 Sinhala Subtitles) යාළුවනේ අදත් ආව සබක් අරගෙන,සමාවෙන්න මේ ෆිල්ම් එකේ සබ ගේන්න ටිකක් පරක්කු  වුනා , ඒක දැනගත්ත ගමන්ම නින්දක් නැතුව සබ ඉවර කරා ඉතිං මම අද ගේන්නෙ The boy behind the door කියන මූවි එක,මේකෙ initial release එක කරල තියෙන්නේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් කියල තමා තිබ්බෙ.මේක ගැන ගත්තොත් …

Read More »

Batman: Under the Red Hood (2010) Sinhala Subtitles | රෙඩ් හුඩ් | සිංහල උපසිරැසි සමඟ

Batman: Under the Red Hood 2010 Sinhala Sub

(Batman: Under the Red Hood (2010) Sinhala Subtitles) ඉතිං කොහොමද යාළුවනේ අද ත් සබ් එකක් අරම් ආව ඉතිං මේ මම අලුතින් ගේනව කිව්ව එක නෙමේ ඒකෙ ඊලඟ ටික අපේ සමිත අයියට බාර දුන්න ඒකත් ලගදිම එයි 😁😁 ඉතිං කොහොමහරි අද මම ගේන්න යන්නෙ ඇනිමේෂන් මූවි එකක සබක්,ඒ තමා Batman under …

Read More »

Insidious: The Last Key (2018) Sinhala Subtitles | මනෝකාය | සිංහල උපසිරැසි සමඟ

(Insidious The Last Key 2018 Sinhala Sub) ඉතිං කොහොමද කට්ටිය,අදත් සබ් එකකින් ආවා,ඒ තමා insidious the last key මූවි එක. ඔව් ඔව් මම දන්නවා මෙහෙම දැනටම සබ් තියෙන මූවිස් වලට සබ් දෙන එක එච්චර සාර්ථක නෑ කියලා😶😶,ඒත් මම මේක මගේ 2වෙනි උපසිරැසියට දෙන්න තිබ්බ සබ් එක,ඔයාල predators එකට දුන්න හොඳ …

Read More »

Edge of the World (2021) Sinhala Subtitles | යහපත් පාලනයක් උදෙසා | සිංහල උපසිරැසි සමඟ

Edge of the World (2021) Sinhala Subtitles

(Edge of the World (2021) Sinhala Subtitles) කොහොමද කස්ටිය පරිස්සමින් සතුටින් ඉන්නවා නේද අද මගේ 3 වෙනි උපසිරඅසිය ගේන්නයි යන්නේ කලින් එවපු Predators 2010 සහ a quiet place එහෙම බලන්න ඇති කියල හිතනවා අද නම් උණූ උණූවෙන්ම අලුත් චිත්‍රපටයක් ගෙනාවා ඒ තමයි Edge of the world 2021 ච්ත්‍රපටය ජූනි 21 …

Read More »

A Quiet Place (2018) Sinhala Subtitles | ජීවත්වීමට නම් නිශ්ශබ්දව සිටින්න | සිංහල උපසිරැසි සමඟ

A Quiet Place (2018) Sinhala Sub

(A Quiet Place (2018) Sinhala Subtitles) කොහොමද යාලුවනේ පරිස්සමින් ඉන්නවා නේද,අද ඉතිං මගේ 2වන සබ ගෙනාවා ඒ තමා a quiet place 2018ෆිල්ම් එකමේකෙ දෙවෙනි කොටස මේ අවුරුද්දේ initial release කරා මමත් ඔරිජිනල් කොපියක් ආව කියලා වෙබකින් ඒක බෑවා .බල්ද්දී ඒක කැමරා කොපියක් ඒකත් අවුලක් නෑ කියමුකො .ඉතිං මේකෙ දෙවෙනි කොටසට …

Read More »

Predators (2010) Sinhala Subtitles | විශ්ව දඩයක්කරුවන්ගේ ලොවට. | සිංහල උපසිරැසි සමඟ

Predators (2010) Sinhala Sub

(Predators (2010) Sinhala Sub) කොහොමද ඉතිං කට්ටියට. අද තමා පළවෙනියට මම සිනේරූ එකට  උපසිරැසියක් දාන්නෙ ,සති 2කට කලින් වගේ මෙ වගේ අදහසක් ආවේ.  මුලින්ම හිතුවේ Chernobyl 2019 tv series එකට සබ දාන්න ,ඒ වුනාට තිබ්බෙ  නැති නිසා predators එකටම සබක් දැම්මා .ඒකට ස්තූතිවන්ත විය යුත්තේ  සමිත රමේෂ් අයියට ,එයා තමා …

Read More »