සංජුක ඩිල්ශාන්

Natpe Thunai (2019) Sinhala Subtitles |මිත්‍රත්වයේ වටිනාකම| සිංහල උපසිරැසි සමග |

ඔන්න මමත් මගේ පලවෙනි සබ් එක විදියට 6.5/10 · IMDb ක අගයක් ගන්න සමත් වෙච්ච Natpe Thunai (2019) සලරුව අරගෙන ආවා. මේ මගේ පලවෙනි සිංහල සබ් එක නිසා වඑරදි තියෙනවානම් කොටාගෙන යන්න කෝ. ඊලග එකේ ඒවා හදාගන්න මට උදව්වක් වේවි .  මේ සලරුව අධ්‍යක්ෂණය කරල තියෙන්නේ D. Parthiban Desingu විසිනුයි. නිෂ්පාදනය නම් …

Read More »