ලසිත් වීරසිංහ

The Pianist (2002) Sinhala Subtitles | ” පියානෝ වාදකයා” | සිංහල උපසිරැසි සමඟ

The Pianist (2002) Sinhala Subtitles මුග්ධ ඒකාධිපතිවාදය තුල දෙවන ලෝක යුද සමයේ හිට්ලර් පාක්ශික නාසි ජර්මානුවන්ගේ පෝලන්ත ආක්‍රමණය සහ ඔවුන්ගේ මිලේඡත්වය අතරේ යුදෙව් පියානෝ වාදකයෙක වූ Wladyslaw Szpilman අනේක විධ බාධක හමුවේ දිවි බේරාගනිමින්,Roman Polanskiනම් අග්‍රඝණය්‍ය අධ්‍යක්ෂකවරයාගෙ සිනමාකාචයෙන් ඔප් නැංවෙන වේදනාවෙ ස්වර තුල ලාබාලතම ඔස්කාර් සම්මාන ලාභියා වූ Adrian Brody …

Read More »