ගමිත්‍ර සුලක්ෂණ

Christy (2023) Sinhala Subtitles | “ආදරණීය හදවත්” | සිංහල උපසිරැසි සමඟ

Christy Sinhala Subtitle

සුභ දවසක් වේවා..!! ඉතින් මේක මගෙ පලවෙනි සබ්ටයිටල් එක..මගෙ පලවෙනි සබ් එක විදිහට මම ගෙනාවෙ February 17, 2023 තියටර් රිලීස් උන Cristy (2023) Movie එක..මේක 2007 වගේ කාලෙ කේරලේ වෙච්ච සතය කතාවක් පාදක කරන් හදපු ලස්සන movie එකක්..මේ ෆිල්ම් එකට 5/10 IMBD අගයක් හම්බෙලා තියනවා..මේකේ Story එක වගේම Directed කරලා …

Read More »