අනුජ විජේසිංහ

Article 15 (2019) Sinhala Subtitles | 15 වන වගන්තිය | සිංහල උපසිරැසි සමග |

Ayushman khuran අපි කව්රුත් දන්න ඉතා විශිෂ්ට නලුවෙක්..ඔහු හැමදාම වගේ අලුත් වෙනස්ම ආකාරයේ සිනමාටයකින් ප්‍රේක්ෂක මනස වෙනස්ම ලෝකයකට අරන් යනව කිසිවෙකුටවත් නොදැනෙන්නම.ඇත්‍තටම ඔහුගේ අනෙක් සිනමා නිර්මාන පවා හිතන්න යමක් සමාජයට ඉතිරි කරපු ඉතා වෙනස්ම සිනමා මාන වලින් වර්ණ ගන්වල ප්‍රේක්ෂක අප වෙත තිලින කරන්නෙ.මෙම නිර්මාණයත් එවැනිම නිර්මාණයක්.සත්‍ය සිදුවීම් හා අවස්තා …

Read More »