ඉන්දුනීසියානු

Kuntilanak (2018) Sinhala Subtitles | “යක්ෂ ආත්මය” | සිංහල උපසිරැසි සමඟ

Kuntilanak Sinhala Subtitle

(Kuntilanak (2018) Sinhala Subtitles) (Kuntilanak (2018) Sinhala Sub) මේ උපසිරැසි නිර්මාණය කරලා තියෙන්නේ ඉන්දුනීසියානු හොල්මන් චිත්‍රපටියක් වෙන Kuntilanak කියන චිත්‍රපටියටයි. හොල්මන් චිත්‍රපට රසිකයෙක්නම් ඔබ මඟහැර නොගෙන බලන්නම් ඕන චිත්‍රපටියක් තමයි මේක. මොකද මාත් මේ චිත්‍රපටිය බලද්දී සමහර කොටස් වලදී පපුව රත් වෙන්නම බය වෙච්ච අවස්ථා කිහිපයක්ම තිබුණා. IMDB අගය 4.3 …

Read More »

Satan’s Slaves 2: Communion AKA Pengabdi Setan 2 (2022) Sinhala Subtitles | “සාතන්ගේ වහලුන් නැවතත්” | සිංහල උපසිරැසි සමඟ

Satan's Slaves 2 Sinhala Subtitle

(Satan’s Slaves 2: Communion AKA Pengabdi Setan 2 (2022) Sinhala Subtitles) (Satan’s Slaves 2 Sinhala Subtitle) (Pengabdi Setan 2 Sinhala Subtitle) (Satan’s Slaves Sinhala Subtitle) (Satans Slaves Sinhala Subtitle) සුභ දවසක් සියලු දෙනාටම.. මම සිංහල උපසිරැසිකරණයට එකතු වන නව සාමාජිකයෙක්.මේ මගේ පළවෙනි උපසිරැසිය..අද මම ගෙනාවේ ඉන්දුනීසියානු හොල්මන් චිත්‍රපටියක්.මේ කතාවේ පළවන …

Read More »

The Big Four (2022) Sinhala Subtitles | “ලොක්කෝ හතර” | සිංහල උපසිරැසි සමඟ

The Big Four (2022) Sinhala Subtitles

(The Big Four (2022) Sinhala Sub) (The Big Four (2022) Sinhala Subtitles) ඉතිං යාලුවනේ අද ඔයාලත් එක්ක එකතු වෙන්නේ The Big 4 නමින් 2022 වර්ෂයේ නිකුත් උන ඉන්දුනීසියානූ චිත්‍රපටියකින්.චිත්‍රපටිය නිර්මාණය Timo Tjahjanto විසින්, චිත්‍රපටය සදහා 6.1/10 IMDB වගේ ඉහල අගයක් ලැබිලා තියෙනවා.පැය 2 විනාඩි 21 අඩුවක් නැතුව මාරාගැනිලි, ගහ ගැනිලි …

Read More »

Fear the Walking Dead (2017) S03E05 Sinhala Subtitle | “ජලයෙන් දැවී,ගින්නේ ගිලීම” | සිංහල උපසිරැසි සමග

Fear the Walking Dead 2017 S03E05 Sinhala Sub

(Fear the Walking Dead 2017 S03E05 Sinhala Sub) ඔන්න එහෙනං ඔයාලාට තවත් කතා මාළාවකට උපසිරැසි අරගෙන එන්නයි මේ හදන්නේ.ගොඩක් දෙනෙක් ඉල්ලුවා පුළුවං නම් මේකට කරන්න කියලා.මගෙත් ආසම කතාවක් නිසායි මම මේක කරන්න පටන් ගත්තේ.ඒත් පළමු සහ දෙවෙනි කතා සමයන් වලට නං උපසිරැසි ගේන්න අවශ්‍ය නෑනේ.ඒ කතා සම දෙක බලලා නැත්තං …

Read More »

Ratu Ilmu Hitam (2019) Sinhala Subtitles | අඳුරු මායාවේ රැජිනිය |සිංහල උපසිරැසි සමග|

The Queen of Black Magic (2019) Sinhala Subtitles

(Ratu Ilmu Hitam (2019) Sinhala Subtitles) ඔන්න වෙනදා වගේම කාලෙකට පස්සේ සුපිරි ඉන්දුනීසියන් ෆිල්ම් එකට උපසිරැසි අරගෙන ආවා…අද අරන් ආවේ 2019 වර්ෂයේ තිරගත වුණු “Ratu Ilmu Hitam” එහෙමත් නැත්තන් සිංහලෙන් කිව්වොත් “අඳුරු මායාවේ රැජින” කියන Horror/Thriller කාණ්ඩයට අයත් සුපිරිම ෆිල්ම් එකක්…මීට කලිනුත් මම ඉන්දුනීසියන් Horror කාණ්ඩයේ චිත්‍රපටි කිහිපයකටම සිංහල උපසිරැසි …

Read More »

May the Devil Take You: Chapter Two (2020) Sinhala Subtitles |යක්ෂයා ඔබව රැගෙන යාමට නැවතත් පැමිණේ| සිංහල උපසිරැසි සමගින්

May the Devil Take You: Chapter Two 2020 Sinhala Sub

(May the Devil Take You: Chapter Two (2020) Sinhala Sub)ඔන්න ඉතින් ගොඩ කාලෙකට පස්සේ තමයි මම සිංහල උපසිරැසියක් අරගෙන එන්නේ…ඉතින් ඔන්න අදත් අරගෙන ආවා සුපිරිම භාණ්ඩක්..කොහොම හරි මේක ගොඩ දෙනෙක්ට මග ඇරෙන ඉන්දුනීසියානු සිනමාවේ බිහි වුණු විශිෂ්ට නිර්මාණයක්..දැන් හැමෝම බලනවා ඇති මේ මොකද්ද කියලා..ෆිල්ම් එකේ නම තමයි May the Devil …

Read More »

Impetigore (2019) Sinhala Subtitles |රාහු| සිංහල උපසිරැසි සමඟ

Impetigore 2019 Sinhala Sub

(Impetigore 2019 Sinhala sub) Impetigore කියන්නෙ indonesian Horror/Mystery movie එකක්.Joko Anwar විසින් තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ. indonesia horror movies බලන කෙනෙක් නම් ඉතින් Joko Anwar කියන්නෙ කවුද කියලා දන්නවා. Gundala (2019),Satan’s Slave (2017) Director මෙයාම තමයි.මේක horror උනාට Mystery ගතියට බර කරලා තියෙන්නෙ. Tara Basro තමයි ප්‍රධාන චරිතය කරන්නෙ  …

Read More »

Satan’s Slave (2017) Sinhala Subtitles |සාතන්ගෙ වහලුන්|සිංහල උපසිරැසි සමග

Satans Slave 2017 Sinhala Sub

ඉන්දුනීසියන් චිත්‍රපටි බලලා තියෙනවද? මමනම් හිතන්නෙ නෑ ගොඩක් අය බලලා ඇති කියලා. හැබැයි ඉතින් බලලා තියෙන අය දන්නවා ඉන්දුනීසියන් චිත්‍රපටි කොයි වගේද කියලා. ඔයා කවදාවත් ඉන්දුනීසියන් චිත්‍රපටි බලලා නැත්තන් මම කියනවට Foxtrot Six 2019 කියන ඉන්දුනීසියන් චිත්‍රපටිය බලන්න. ඒකටත් සිනෙරූ එකෙන්ම උපසිරසිය දීලා තියෙනවා. ඉන්දුනීසියන් චිත්‍රපටි වැඩක් නෑ. මෙලෝ රහක් …

Read More »