Home / දමිළ

දමිළ

Sangathamizhan (2019) Sinhala Subtitles|තමිල් – මුරුගන්| සිංහල උපසිරැසි සමඟ |

ඔන්න එහේමනම් අපි තවත් අපේ සේතුගේ ෆිලුමක් එක්ක ඔයාල බලන්න ආවා. ඒ සංගත්තමිලන් නොහොත් පුරාණදෙමලා. මේකේ රේටිංනම් ලොකුවට නෑ IMDb 3.5/10 තමයි ලැබිල තියෙන්නේ . ගූගල් පරිසීලකයන්ගෙන් 82% ක කැමත්තක් ලබා ඇත. පැය 2 විනාඩි 30 ක් තිරයේ දිග හැරෙන මෙය වර්ග කරල තියෙන්නේ සටන් , නාට්‍ය (Action / Drama …

Read More »

Dhanusu Raasi Neyargale (2019) Sinhala Subtitles | ජ්‍යෝතිෂ්‍ය | සිංහල උපසිරැසි සමග |

එතකොට මන් කේන්දර විශ්වාස කරපු එක වැරදිද අම්මා ඒක විතරක්ම විශ්වාස කරොත් තමයි වැරදි ආදරෙ කරල කසාද බඳින එක.. ජ්‍යෝතිෂ්‍ය බලල කරන කසාද… ඔක්කොම උසාවියෙ දික්කසාද නඩු යනව අපේ අතේ තමා හැමදේම තියෙන්නෙ. සුභ දවසක් වේවා ඔක්කොටම. ඔන්න ගොඩක් අය බලාගෙන ඉඳපු සබ් එකක් අරගෙන ආව. සමාවෙන්න ඕන පරක්කු උනාට …

Read More »

Kaalidas (2019) Sinhala Subtitles|කාලිදාස්|සිංහල උපසිරැසි සමග|

  ඔන්න අද මගේ 10 වෙනි සිංහල උපසිරැසි ගැන්වීම විදියට සිංහල උපසිරැසි අරගෙන ආවේ තවත් පට්ට දෙමළ Film එකකට..මේකෙ නම තමයි “කාලිදාස්” අලුත් අවුරුදු තෑග්ගක් විදියට ඊයේ එහෙමත් නැත්තන් ජනවාරි පලවෙනිදා තමයි මේකෙ HDRip පිටපත් අන්තර්ජාලයට නිකුත් වුනේ..IMDb Rank අගයත් 7.8/10 අරගන්න මේ Film එකට හැකියාව ලැබිලා තියනවා…මේකෙ ප්‍රධාන චරිතෙ …

Read More »

Action (2019) Sinhala Subtitles | “සටන” | සිංහල උපසිරැසි සමඟ |

ඔන්න මම සිංහල සබ් ගේන ඊලග ෆිලුම තමයි විශාල්ගේ Action දමිළ ෆිලුම. මේක IMDb 4.7/10 අරගෙන තියෙන සටන් මූලික කරගෙන නිෂ්පාදනය කරපු එකක්. විශාල් කියන්නේ සටන් ජවනිකා තමන් විසින්ම කරන කෙනෙක් . සටන් මූලික කරගෙන තිබුනත් මෙහි කතාව හා ෆිලුම ගලගෙන යන ආකාරය කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුලුවන් තත්වයක් ලැබිල …

Read More »

Bigil (2019) Sinhala Subtitles|පිය සෙනෙහස|සිංහල උපසිරැසි සමග|

අපි ඉහලින්ම ජීවත්වෙලා පෙන්වන එක තමයි අපි ජීවත්වෙන්න හොද නෑ කියල හිතන අයට දෙන ලොකුම දඩුවම ඔන්න මම කයිදි එකට පස්සේ ගේන ඊලග ෆිලුම තමයි බිගිල් ( විසිල්) . ෆිලුම ගැන නම් මම කිසිම දෙයක් කියන්න යන්නේ නෑ. මොකද දැනටත් කට්ටිය මේ ෆිලුම ගැන දන්න නිසා. අනෙක අපේ අනුජ සහෝ …

Read More »

Sivappu Manjal Pachai (2019) Sinhala Subtitles|රතු ,කහ ,කොළ|සිංහල උපසිරැසි සමග|

සුභ දවසක් ඉතින් හැමෝටම ඔන්න, ඉතින් මම මගේ දෙවනි සබ් එකත් අරන් ආවා,මේක ටිකක් පරක්කු උනා,වැඩ රාජකාරි අධික උනා,ඒ අස්සේ ලයින් 600ට විතර කෙලම උනා,ෆොන් එකෙක් ගහපු නිසා බැකප් එක දාලා ගත්තා,ඒත් ලයින් 400ක් විතර අලුතෙන් ගහන්න උනා,හෙනම දුකක් වින්දේ,මීට වඩා දෙවල් නම් වෙනවා,ඒ මොනා උනත් ඒ හැම දුකක්ම විදගෙන …

Read More »

Kaithi (2019) Sinhala Subtitles | නිදහස් සිරකරු | සිංහල උපසිරැසි සමග |

“පිය – දූ සෙනෙහසේ ජයග්‍රහණය “ ඔන්න තවත් 2019 බිහිවු සුපිරිම දමිළ ෆිලුමක් වන කයිදි සදහා උපසිරැසි අරන් ආවා . මේක 25 ඔක්තෝබර් 2019 තිරයට පැමිණ . IMDb දර්ශකයේ 8.9 ක අගයක් ලබාගෙන එම අගයට සරිලන ෆිලුමක් කියල ඔප්පුකරල තියෙනවා . ඒ දමිළ සිනමාවේ ඉතා සාර්ථක නලුවෙක් වන කාර්ති හා …

Read More »

Aruvam (2019) Sinhala Subtitles |ආත්මීය පලිගැනීමක්| සිංහල උපසිරැසි සමග |

ඔන්න අදත් අරගෙන ආවා සුපිරි Mystery/Horror චිත්‍රපටියකට සබ් එක..මේකෙ නම තමයි “ARUVAM” IMDb Ratings වල 5.3/10 ක අගයක් මේ චිත්‍රපටියට හම්බවෙලා තියනවා…මේකේ කතා නායකයා වෙන්නෙ ජගන්..ජගන්ගෙ චරිතයට පන පොවන්නෙ සුපිරි නලු සිද්ධාර්ත්..මේ හෑලි වැඩක් නෑනෙ අපි කතාව පැත්තට ගිහින් බලමු.. ජගන් කියන්නෙ ආහාර සුරක්ෂිතතා දෙපාර්තමේන්තුවේ වැඩ කරන දක්ෂ නිළධාරියෙක්..මෙයාට ඕනම …

Read More »

Thalapathi (1991) Sinhala Subtitles |මවකගේ ආදරයක් සහා මිතුරෙක්ගේ ආදරයක්| සිංහල උපසිරැසි සමග |

2K චිත්‍රපටයක් විස්තර කරන්න ලේසි, හැබැයි 90S චිත්‍රපටයක් විස්තර කරන්න ඕනේ නම්, ඒ චිත්‍රපටය එක පාරක් හරි බලන්න ඕනේ…. ඇයි කිව්වොත් ඒ දවස් වල ආපු චිත්‍රපට වල ෂෝ එකට වඩා අර්ථවත් කතාවක් අඩංගු වෙනවා, ඒ වගේ අර්ථවත් චිත්‍රපටි දැන් එනවා ගොඩක් අඩුයි. තලපති 1991 වර්ෂයේ, රජිනි, මම්මුට්ටි සහා අධ්‍යක්ෂක වරු …

Read More »

Asuran (2019) Sinhala Subtitles| මෘගයා | සිංහල උපසිරැසි සමග |

මනුස්සයෙක්ගේ ජීවිතේ අවධි හතරක් තියනවා. ළමා වයස, තරුණ වයස, මැදි වයස, මහළු වයස…. සිවසාමිගේ ජීවිතේටත් ඒක පොදුයි…. ලේ රත්වෙන තරුණ වයසේ දඩබ්බරයෙක්.. ලස්සන බිරිඳක් එක්ක ජීවිතේ පටන් ගන්නවා…. පළවෙනියා කොල්ලෙක්…. දෙවනියත් කොල්ලෙක්….. ලස්සන පවුලක් කියලා හිතුවත් වැරදි නෑ. ඒත් එක දවසකදි සිවසාමිට හැම දෙයක්ම අහිමි වෙන්න පටන් ගන්නවා… ඔහු සටන් …

Read More »