ක්‍රීඩා

Weightlifting Fairy Kim Bok-joo (2016) E14 Sinhala Subtitles | මේ මගෙ කෙල්ල | සිංහල උපසිරැසි සමඟ

ඊරිසියා කරන කොල්ලන්ට කැමති නෑ කියලා බොක් ජූ ජුන් යොන්ග්ට කිව්වට, අන්තිමෙට බොක් ජූටම ඊරිසියා හිතෙනවා. බොක් ජූ ජුන් යොන්ග් එක්ක තරහ වුනත් හේතුව කියන්නේ නෑ. ජුන් යොන්ග් දහ අතේ කල්පනා කරනවා හේතුව මොකද්ද කියලා. අවසානෙට ඉතින් බොක් ජුම කියනවා. ඒ වගේම පහුගිය එපිසෝඩ් එකේ බර උසුලන කණ්ඩායම ගොඩක් මහන්සි …

Read More »

Weightlifting Fairy Kim Bok-joo (2016) E13 Sinhala Subtitles | ප්‍රීතිමත් ආදරයකි, අනතුරුව ඊරිසියාවකි | සිංහල උපසිරැසි සමඟ

Weightlifting Fairy Kim Bok-joo (2016) E13 Sinhala Subtitle

ජුන් යොන්ග් බොක් ජුව සතුටු කරන්න බොක් ජුගෙ බකට් ලිස්ට් එකේ තියෙන ඒවා කරනවා. හැමෝම විනෝද උද්‍යානයකට ගිහිල්ලා හොදට විනෝද වෙනවා. මේ අතරේ බොක් ජුගෙ තාත්තා ප්‍රතිකාර ගන්න ගිය වෙලාවෙ සිහිය නැතිවෙනවා. මේ සිද්ධිය නිසා බොක් ජු ගොඩක් කලබල වෙනවා, ජුන් යොන්ග් තමා මේ වෙලාවෙ බොක් ජුට උදව් කරන්නේ. තාත්තා …

Read More »

Weightlifting Fairy Kim Bok-joo (2016) E12 Sinhala Subtitle | එයාගෙ බකට් ලිස්ට් එක | සිංහල උපසිරැසි සමඟ

ඔන්න ඉතින් අන්තිමෙට අපෙ ජුන් යොන්ග්ට තේරෙනවා, එයා බොක් ජූට කැමතියි කියලා. කොහොමහරි එයාට මේක තේරෙද්දි බොක් ජූ බර උස්සන එකට පොඩි විවේකයක් දෙන්න තීරණය කරනවා. එයාගෙ තාත්තා වගේම මහාචාර්යතුමත් මේ වැඩේට කැමති වෙනවා. දැන් බොක් ජූ ගෙදර ඉන්නේ, එයාගෙ තාත්තා කියනවා මේ කාලයෙදි බොක් ජු එයා කරන්න ආස දේවල් …

Read More »

Weightlifting Fairy Kim Bok-joo (2016) E11 Sinhala Subtitle | මේක තමා අවසානය, මේක අවසානය නෙමෙයි | සිංහල උපසිරැසි සමඟ

ඩොක්ටර් ජොන්ග් එයාගෙ තරගය බලන්න ආව වෙලේ ඉදන් බොක් ජූ ඉන්නෙ ලොකු දුකකින්. එයා අකමැතිම දෙයක්නෙ සිද්ධවුනේ. ජුන් යොන්ග් මොන තරම් මෙයාව හිනස්සන්න හැදුවත් බැරිවෙනවා. ඊළගට ඩොක්ටර් ජොන් බොක් ජුගෙන් සමාව ඉල්ලුවාම බොක් ජුව හොදටම කඩාවැටෙනවා. එයා ජුන් යොන්ග් එක්ක රණ්ඩු වෙනවා ඩොක්ටර් ජොන්ග්ට ඇත්ත කිව්වා කියලා. මේ පාර නම් …

Read More »

Weightlifting Fairy Kim Bok-joo (2016) E10 Sinhala Subtitle | කොමාවක්ද ? තිතක්ද ? | සිංහල උපසිරැසි සමඟ

ඩොක්ටර් ජොන් බොක් ජු බර උස්සන කෙනෙක් කියල දැනගත්තට, එයා බර සායනයට ආවෙ ඩොක්ටර්ට කැමති නිසා කියලා දැනගන්නේ නෑ. ඩොක්ටර් ජොන් මේ සිද්ධිය ඩොක්ටර් ගෝටත් කියනවා. ඉතින් ඩොක්ටර් ගෝ හිතනවා බොක් ජූ කැමති ජුන් යොන්ග්ට කියලා. ඉතින් ඒ දෙන්නා මේ දෙන්නට උදව් කරන්න උත්සහ කරනවා. කොහොම හරි ජුන් යොන්ග් බොක් …

Read More »