The title of the page
Case 30 (2023) Sinhala Subtitles
Case 30 (2023) Sinhala Subtitles
7.7

Case 30 (2023) Sinhala Subtitles | ” බිහිසුණු අපරාධයක සුළමුළ” | සිංහල උපසිරැසි සමඟ

(Case 30 (2023) Sinhala Subtitles) (Case 30 (2023) Sinhala Sub) (Case 30 Sinhala Subtitles) (Case 30 Sinhala Sub)
ඔන්න Cineru යාළුවෝ හැමෝටම තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..
Thriller film වලට කැමති අයට නම් මේක සුපිරියක් වෙයි..අපි එහෙනම් ෆිල්ම් එක පැත්තට පොඩ්ඩක් හැරෙමු..

Case 30 (2023) Sinhala Subtitles

ස්වේතා කියන කෙල්ලගේ මිණීමැරුම වෙන තැනින් තමයි ෆිල්ම් එක පටන් ගන්නේ..ඉතුරු මේ නඩුව විසදන්න භාර වෙන්නේ අර්ජුන් කියන පොලිස් නිලධාරියට..ඉතින් මිණීමරුවා කිසිම සාක්ෂියක් ඉතුරු කරලා ගිහින් නෑ..මේ කේස් එක අර්ජුන්ගේ පෞද්ගලික ජීවිතේටත් සම්භන්ධයක් තියෙනවා..තවත් මිනීමැරුම් වලටත් මේ මිණීමැරුමේ සම්භන්ධයක් තියෙනවා..ඉතින් අර්ජුන්ට මේ මිණීමරුවා අල්ල ගන්න පුළුවන් වෙයිද ? මේ මිණීමැරුම මොන හේතුවකට කරාද ? ඒ හැමදේම හොයා ගන්න ෆිල්ම් එක බලන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා..
එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු ලක්මාල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු ලක්මාල්

January 19, 2024


32
Total Subtitles

One comment

  1. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login