Carolina Caroline (2025) Sinhala Subtitles
Carolina Caroline (2025) Sinhala Subtitles
6.7

Carolina Caroline (2025) Sinhala Subtitles | “ හොරකමේ යන ආදරවන්තයෝ ” | සිංහල උපසිරැසි සමඟ 18+

(Carolina Caroline (2025) Sinhala Subtitles) (Carolina Caroline (2025) Sinhala Subtitle) (Carolina Caroline (2025) Sinhala Sub)

Adam Carter Rehmeier අධ්‍යක්ෂණය කළ මෙය 2026 ජූනි මස නිකුත් වූ Romantic Crime Thriller (ආදරය සහ අපරාධ මුසු වූ ත්‍රාසජනක) කාණ්ඩයේ චිත්‍රපටයකි. ප්‍රධාන චරිත සඳහා Samara Weaving (කැරොලයින්) සහ Kyle Gallner (ඔලිවර්) රංගනයෙන් දායක වෙනවා.

 ටෙක්සාස් ප්‍රාන්තයේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන කැරොලයින් කියන තරුණියට අහම්බෙන් ඔලිවර් කියන කඩවසම් වංචාකාරයාව (Con man) මුණගැහෙනවා. තමන්ගේ මවව හොයාගෙන යන කැරොලයින්ගේ ගමනට ඔලිවර් එකතු වෙන්නේ මේ දෙන්නා අතරේ ඇතිවෙන ආදරයත් එක්කයි. හැබැයි මේ ගමන පුරාවටම ඔවුන්ට විවිධ අපරාධවලට පැටලෙන්න සිද්ධ වෙනවා. මෙය හරියටම සුප්‍රසිද්ධ ‘Bonnie and Clyde’ කතාවේ නවීන අනුවාදයක් වගෙයි.  මේ චිත්‍රපටය ඇතුළේ ඉතාම සාර්ථක Country Music (කන්ට්‍රි සංගීත) එකතුවක් තියෙනවා. ඒ වගේම ප්‍රධාන නළු නිළි යුවළගේ රංගනය සහඔවුන් අතර ඇති රසායනය (Chemistry) විචාරකයින්ගේ දැඩි පැසසුමට ලක්වෙලා තියෙනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


721
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login