The title of the page
Bullet Train (2022) Sinhala Subtitles
Bullet Train (2022) Sinhala Subtitles
7.4
54
91

Bullet Train (2022) Sinhala Subtitles | “අධිවේගයේ ක්‍රියාදාමය” | සිංහල උපසිරැසි සමඟ

(Bullet Train (2022)Sinhala Subtitles) (Bullet Train (2022)Sinhala Sub)

ආයුබෝවේවා හැමෝටම…!

ඉතිං කොහොමද කට්ටිය?අදත් අලුත්ම සබ් එකක් අරගෙන ආවා ඔයාලට… අද නම් මම විතරක් නෙවෙයි සිනෙරූ පවුලෙ සහෝදරියක් වෙන හෂිනි ඉමාෂා සහෝදරී එක්ක තමා මේ උපසිරැසිය ගේන්නෙ ඉතිං මාත් එක්ක මේ වැඩේට සම්බන්ධ වුනාට එයාටත් ගොඩක්ම ස්තූතිවන්ත වෙනවා…

ඉතිං Bullet Train තමා අද අපි ගෙනාපු සබ් එක… ගොඩක් අය බලන් හිටපු ෆිල්ම් එකක්… අගෝස්තු මාසයේ 5 වෙනිදා මේක සිනමාශාලා සදහා නිකුත් වුනා… ඒ වගේම මාසයකට අධික කාලයක් සිනමාහල් වල තිරගත වෙලා සැප්තැම්බර් 27 අන්තර්ජාලයට පිටපත් නිකුත් වුනා…

ඉතිං මේ සුපිරි චිත්රපටයට දැනට IMDB දර්ශකයේ 7.5/10 වගේ ඉහළ අගයක් ලැබිල තියනව… ඒ වගේම සුපිරිම කාස්ට් එකක් මේ චිත්රපටයෙ ඉන්නවා… ප්රධාන නළුවා විදිහට සුපිරි නළු Brad pitt,තව The lost City එකේ හිටපු ප්රධාන නළුවා සහ නිලියත් පුංචි කාලයකට දකින්න ලැබෙනවා… Sandra Bullock සහ Chaning Tatum දෙන්නා… තව The Kissing Booth චිත්රපට ත්රිත්වයෙත් මේ අවුරුද්දෙ නිකුත් වුන The Princess වගේ චිත්රපට වල හිටිය Joey King තරුණ නිළියත්… අපේ ජපන් පෙනුමක් තියෙන බ්රිතාන්ය නළුවා Andrew Koji ත් Snake eyes චිත්රපටය වගේ දකින්න ලැබුණ නළුවෙක්… එයත් ඉන්නවා ඒ වගේම… අපේ ජනප්රිය Rapper කෙනෙක් වන Bad Bunny ඉන්නවා. තව විශේෂම නළුවෙක් Cameo එකකට ඇවිත් යනවා, ඒ තමා අපිව මේ දවස්වල Deadpool 3 චිත්රපටය ගැන කියල සප්රයිස් කරපු අපේ සුපිරි නළු Ryan Reynolds..!

ඉතිං ඔය වගේ සුපිරි Cast එකක් තියන සුපිරිම ෆිල්ම් එකක් තමා මේ…!

කතාව ගැන කිව්වොත්…

Ladybug කියන්නෙ කුලියට කොන්ත්රාත්තු ලබාගන්න එක්තරා විදිහක මිනීමරුවෙක්… මෙයාට මිෂන් එකක් ලැබෙනවා එක්තරා බ්රීෆ්කේස් එකක් කියෝටෝ බලා යන බුලට් ට්රේන් එකකින් හොරකම් කරගෙන එන්න… ඒක එසේමෙසේ කේස් එකක් නෙවෙයි දැනටමත් ඒක මිනීමරුවො දෙන්නෙක් අතේ තියෙන්නෙ, ඉතිං මෙයාගෙ මිෂන් එකට අනුව මෙයා ඒ බෑග් එක ගන්න බුලට් ට්රේන් එකට නගිනවා නැගල ඒ කේස් එක හොරකම් කරනවා.එතකොටම ඉන්නවා අපේ අර අනික් මිනීමරුවො දෙන්නා Lemon සහ Tangerine එයාල එක්ක ඉන්නවා The white death(ප්රධාන හතුරා) කියන මැර කල්ලි නායකයගෙ පුතත්..එයාව පැහැරගෙන තිබිලා මේ දෙන්නට එයාවයි බ්රීෆ්කේස් එකයි බේරගන්නයි පරිස්සමින් බුලට් ට්රේන් එකේ එයාව අරගෙන එන්නයි තමා කොන්ත්රාත්තුව ලැබිලා තියෙන්නෙ ම්… ඉතිං මෙයාල ඒ රාජකාරිය කරමින් ඉන්නගමන් ලේඩිබග් අර කේස් එක අරන් පැනලයන්න හදනවා ඒත් ටිකවෙලාවකින් දේවල් උඩුයටිකුරු වෙලා දරුණු ක්රියාදාම මාලාවකට කතාව හැරෙනවා…

මීට වඩා කියන්න දෙයක් නෑ බැලිල්ලක් තමා තියෙන්නෙ…

අවාසනාව තමාට උරුමයි කියල හිතන හිතහො‍‍ඳ මිනීමරුවෙක්…මිනිසුන් ගැන හොඳින් තේරුම්ගන්න පුලුවන් තවත් පුද්ගලයෙක්…එයත් එක්ක ඉන්න එක් සහෝදරයෙක්…වාසනාව තමාටයි කියල හිතන උඩගු තරුණියක්…තමාගෙ පුතාව වහලෙන් තල්ලු කළාට පළිගන්න එන එක තාත්තා කෙනෙක්..තමාගෙ බිරිඳවයි ලොක්කාවයි මැරුවට පළිගන්න එන මැරයෙක්…මේ සිද්ධිවකට වගකියන්න ඕන සැගවෙලා ඉන්න මිනීමරුවෙක්…මේ පුද්ගලයො හැමෝම දිහා බලන් ඉන්න එක දරුණු මිනීමරු නායකයෙක්…එක දිගට යන ක්රියාදාම සිද්ධි පෙළක්…ඒවා සම්බන්ධ වන එක තැනක්….

ඒ දේවල් සේරම දැකගන්න ෆිල්ම් එක බලල රසවිදින්න.ඒවගේම බලල අපි වෙනුවෙන් කොමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා… අදට අපි යනවා

ඔබට ජය!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


253
Total Subtitles

28 comments

  1. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සගෝ

  2. Tanks bro film eka dawnload karapu gaman awe etakota a sub ekat dila😂

  3. අඩේ මෙක දාලද බලන්න ආවා විතරයි. තැන්ක්ස් ආ..

    • Chaturange Madanayake

      සහෝදරයා මන් ටීවි එකේ බලන්නෙ hardcoreded sub..ඒත් telegram එකෙන් තිබ්බ ලින්ක් එකේ සිංහල සබ් පේන්නෙ නෑනෙ..

      • ටෙලිග්‍රෑම් එකට හාඩ්කෝඩ් කරපු අප් කරන්නෑ මචං..ක්ලවුඩ් වලින් ඩවුන්ලෝඩ් කරන්න විතරයි හාඩ්කෝඩ් දීලා තියෙන්නේ..

        • Chaturange Madanayake

          මන් ඊට පස්සෙ google drive එකෙන් ගත්තා ඒත් වැඩ කරන්නෙ නෑනෙ..🤔

          • සබ් එක ඔන් කරගන්න විදිය වීඩියෝ එකක් දාලා තියනවා අපේ fb page එකෙයි ටෙලිග්‍රෑම් චැනල් එකෙයි..ඒක බලන්න..

        • Chaturange Madanayake

          TV එකෙන් බලන්න පුලුවන් විදිහක් කියන්නකො සහෝ..lap එක කැඩිලා..

        • Chaturange Madanayake

          Eke sinhala sub tv eke penawada

  4. බොහොම ස්තූතියි ඔබ දෙදෙනාටම
    ජය වේවා!

  5. Pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  6. සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    Request :
    Bandit (2022)

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      download karan hitiye. sub denakam beluwe nehe..

      ඉමාෂා – සඳා……
      dennatama godak pin……..!

  8. Balan hitiya danakan film eka balanne nethuwa. Thanks

  9. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  10. Ammo denakan balan hitiye.thank you

  11. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    PPuluwannam me aluth films walata
    sub denawada…please……….

    The Greatest Beer Run Ever (2022)
    Hocus Pocus 2 (2022)
    Vesper (2022)

  12. thanks ❤️❤️❤️

  13. Thank you 😊

  14. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි

  15. උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️😍

  16. thnks for ALL of u

  17. Thanks Brothers….😍

  18. Thanks for the sub!!!!!!!!

  19. Dulanjana anuradha

    thanks brother

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login