The title of the page
Bull (2021) Sinhala Subtitles
Bull (2021) Sinhala Subtitles
6.4
93
68

Bull (2021) Sinhala Subtitles | “අපායට ගියේ” | සිංහල උපසිරැසි සමඟ

(Bull (2021) Sinhala Subtitles) (Bull (2021) Sinhala Sub)

සිනේරු වෙබ් අඩවියට යොමු කල එක පුද්ගලයෙකුගේ ඉල්ලිම පිළිගෙන ගෙන එන උපසිරැසි ගැන්විමක් තමයි මම අද අරං ආවේ…

තව මෙසේ තිළිණයක් ඔබට අප ලබා දෙන්න හේතුව නම් අප සිනේරු කණ්ඩායමේ සාමජිකයෙකු වන සික්රට් න් නාරා සහෝදරයාගේ 27 වන ජන්ම දිනය අදට යෙදි තිබිමයි….

ඉතිං ඔහුට සුභපතා උපසිරැසිය බාගත කරන මෙන් මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා…..

2021 වසරට ආදලව නිර්මාණය වුණ තවත් එක ඉංග්රිසි සලරුවක් තමයි Bull (2021) කියන්නේ…

මෙය පොල් ඇන්ඩ්රසන් විලියම් කියන පුද්ගලයාගේ නිර්මාණයක් වෙනවා….

අපි මෙකේ කථාව දිහා බැලුවොත්..

Bull ( ගොනා නෙමෙයි ඈ ) කියන්න පුද්ගලයා තමන් ගේ පලිගැනිමක් සම්පුර්ණ කරගෙන යෑමක් තමයි චිත්රපටයෙ අරම්භයේ දි අපිට බලාගත හැකි වන්නේ… ඔහු ජෙමා කියන තමන් ගේ ඉදපු බිරිද පැහැරගෙන ගිය ඇඩම් කියන තමන්ගේ පිරිමි දරුවාව සොයමින් එක එක පුද්ගලයන් සමිපයට ගොස් පළිගනිමින් චිත්රපටය පුරා කාලය ගත කරනවා….

” ඔයාට සතුටුයිද තාත්තේ? ”
” ඔව්…මෙතැන ඉදගෙන ඔයා එක්ක මාළු අල්ලන්න සුන්දර දවසක් කුරුල්ලෝ සිංදු කියන ”
“මම ඔයාට ආදරෙයි ඇඩම්”

ඉතිං මෙ චිත්රපටිය සමස්තයක් වශයෙන් රසවිදිහ හැකි කුතුහලය ත්රාසජනක ක්රියාවලින් සමන්විත චිත්රපටියක් කියලා කියන්න පුලුවන්…. ඉතිං එහෙනම් මම අදට ඔයාලගෙන් සමුගන්නවා…

 

Happy Birthday Secret N ( naro) 🥳❤️ பிறந்தநாள் வாழ்த்துகள் ரகசியம் என் ( நரோ) 🥳❤️‍ සුභ උපන්දිනක් වෙවා සැගවුණ එන් ( නාරෝ ) 🥳❤️‍

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


79
Total Subtitles

13 comments

  1. නාරා
    Cineru Family Member

    බලන්න ඒ ආදරේ 😍 මං වෙනුවෙන් සබ් එකකුත් දීලා..
    ආදලෙයි ඈ 🍺🍺🍺🍺
    මගේ එකා.. ❤❤❤❤❤

    ඔබ මා දෙදෙනා හමුවුයේ.. කවදා කොහෙදීදෝ..
    අප හදවත් බිඳුනා.. කඳුලක් නැගුනා…
    දිවිගෙවමු තුටින්.. නෑ මගේ හිතේ දුකක් නම්….
    කොළඹ ගිහින් මට පොත් ගෙනවිත් දුන්නා…….

    😍😍😍😍😍😍😍😍😍

    • ඉනුෂ සුදන්ගම
      Cineru Family Member

      අවේ මා ඔබ පසුපස එපා කිව්වත්
      මා අම්මා….කොළඹ ගිහින් මට පොත් ගෙනවිත් දුන්නා…
      එක අහලා කතා කරගන්නත් බැහැ වගේ..😂💔🥳

  2. Pattaaaaaaaaaaaaaa…. Happy Birth Day !!!!!!!!!

  3. Randilmanamperi
    Cineru_users

    සබ් එකට තෑන්ක්ස් 😍🔥❤️

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      ඉනුෂ සුදන්ගම සහෝ – special thanks for request ….
      Secret N (නාරා) සහෝ – Happy birthday to you …..!

  5. සුබ උපන් දිනයක් සහෝදරයා..

  6. Buddhika laKMal
    Cineru_users

    Happy BirthDay NAARA bro…
    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login