The title of the page
Brave Citizen (2023) Sinhala Subtitles
Brave Citizen (2023) Sinhala Subtitles
6.9
94

Brave Citizen (2023) Sinhala Subtitles | නිර්භීත පුරවැසියා | සිංහල උපසිරැසි සමඟ

(Brave Citizen (2023) Sinhala Subtitles) (Brave Citizen (2023) Sinhala Sub) (Brave Citizen Sinhala Subtitles) (Brave Citizen Sinhala Sub)

Information – විස්තර
Movie: Brave Citizen
Country: South Korea
Release Date: Oct 25, 2023
Duration: 1 hr. 53 min.
Content Rating: 15+ – Teens 15 or older
Native Title: 용감한 시민
Also Known As: Yonggamhan Simin
Director: Park Jin Pyo
Genres: Action, Comedy, Drama, Martial Arts

Tags: Student Male Lead, School Setting, Teenager Male Lead, Teacher Female Lead, Skilled Fighter, Hidden Identity, High School, Strong Female Lead, Adapted From A Webtoon, Youth (Vote or add tags)

කාස්ට් – Cast

Lee Jun Young | Han Su Kang

ඔහු මීට පෙර ” Love and Leashes” | “Avengers Social Club” | ” Goodbye to Goodbye” සහ ” Class of Lies” |  “Good Casting” | ” Please Don’t Date Him”Imitation ” Let Me Be Your Knight” May I Help You”වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Shin Hye Sun | So Si Min

ඔහු මීට පෙර “See You in My 19th Life” | “Mr. Queen” | “Angel’s Last Mission: Love” | “The Hymn of Death” සහ Thirty But Seventeen” |  My Golden Life” | ” Stranger” Target වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Summary  – සාරාංශය

ඉතින් කොහමද හැමෝටම ඔන්න මම හැමෝම බලාගෙන හිටිය ෆිල්ම් එකකට උපසිරැසි අරගෙන ආවා, ඒ තමයි Brave Citizen (2023), ඉතින් මේකේ රගපාන්නෙ Shin Hye Sun සහ Lee Jun Young. Shin Hye Sun ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැනේ, හැමෝම මිස්ටර් කුයින් බලලා ඇය ගැන දන්නවානේ, ඉතින් මේ ෆිල්ම් එක රිලිස් වුනේ ඔක්තෝබර් මාසේ 25 වෙනිදා, මේක පැය1 විනාඩි 53 විකාශය වෙනවා…

අපි එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ… 

හයි ස්කුල් එකේ මලල ක්‍රීඩිකාවක් විදියට කාලයක් මුළු ඉස්කොලයක්ම පාලනය කරපු වීර සෝ සි-මින් (Shin Hye Sun) අවුරුදු හතකට පස්සෙ අර්ධකාලීන ගුරුවරියක් විදියට ඉස්කොලේක පත්විම භාර ගන්නවා, ඉතින් එතකොට තමයි ඇයට මේ ඉස්කොලේ පාලනය කරන දුෂ්ට ශිෂ්‍යයා හන් සු කන්ග්ව (Lee Jun Young) හම්බවෙන්නේ… වැඩි දෙයක් කියන්නේ නැහැ එහෙනම් හැමෝමට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා… සුබ දවසක් හැමෝටම… 

මම සුදිෂ්නි ජාසිංහ!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


490
Total Subtitles

6 comments

  1. Thanks Sub ekata

  2. Condemned 2 film aka dannaka

  3. Patta Movie eka, Thanks Sub ekata

  4. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට….

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සුදිෂ්නි සොයුරිය ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  6. Krishani
    Cineru_users

    Thank You 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login