The title of the page
Boy Kills World Sinhala Subtitle
Boy Kills World Sinhala Subtitle
6.7
59
61

Boy Kills World (2024) Sinhala Subtitles | “පළිගැනීමක්ද? වැරදි වැටහීමක්ද?” | සිංහල උපසිරැසි සමඟ

(Boy Kills World (2024) Sinhala Subtitle) (Boy Kills World (2024) Sinhala Subtitles) (Boy Kills World Sinhala Subtitle) (Boy Kills World 2024 Sinhala Subtitle)

කොහොමද යාලුවනේ ඔන්න අදත් ඔයාලට උපසිරැසියක් අරගෙන ආවා. සුපුරුදු විදිහට මේකත් කැම් පිටපතට කරලා තියාගත්ත නිසා තමයි අද මේ වගේ රිලීස් වුණ ගමන්ම දෙන්න පුළුවන් වුණේ.

හරි, අද මං ඔයාලට ගෙනාවේ Boy Kills World (2023).

Boy Kills World (2023) - IMDb

Action/Thriller  කාණ්ඩයට අයත්වෙන මේ චිත්‍රපටයේ ධාවන කාලය පැය 1යි මිනිත්තු51යි. අධ්‍යක්ෂණය කරන්නේ Moritz Mohr විසින්. එතකොට කතාව Arend Remmers විසින් රචනා කරලා තියෙනවා..

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ IT චිත්‍රපට මාලාවෙන් අතිශය ජනප්‍රිය වුණ Bill Skarsgård විසින්. සෙසු රංගන දායකත්ව ලබාදෙන්නේ Famke Janssen, Jessica Rothe, Yayan Ruhian, Michelle Dockery, Brett Gelman, Isaiah Mustafa ඇතුලු නළු නිළියන් පිරිසක්. 

Fandango on X: "Check out the exclusive character posters for #BoyKillsWorld. The action-packed post-apocalyptic revenge tale stars Bill Skarsgård, Michelle Dockery, Andrew Koji & Jessica Rothe. Only in theaters April 26! https://t.co/ozbUOnzHF3" / X

චිත්‍රපටය කිසිම බෝරින්ග් ගතියක් නැතුව බලන්න පුලුවන් ෆුල් එන්ටර්ටේට්මන්ට් ෆයිට් වලින් පිරුණ චිත්‍රපටයක්. නලුවන්ගේ ලැයිස්තුවේ Yayan Ruhian ඉන්නවා යාලා දකින්න ඇතිනේ. පොර ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ කියලා මම දන්නවා.

Boy Kills World | Rotten Tomatoes

චිත්‍රපටයේ ස්ටෝරිය දිගහැරෙන්නේ පළිගැනීමක් වටා. ඒත් ඇත්තටම ඒක පළිගැනීමක්ද නැත්නම් වරදවා වටහාගැනීමක්ද කියලා චිත්‍රපටය බලලම තමා තීරණය කරන්න වෙන්නේ. මම කතාව කියන්න නම් අදහසක් නෑ. ඔයාලම බලලා. රසවිඳින්නකෝ.

ඔයාලට ජය!!!

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


103
Total Subtitles

5 comments

  1. Thank you brother ❤️❤️❤️❤️

  2. laKMal
    Cineru_users

    thanks bro

  3. thanks …………………

  4. Thanks for the sub!

  5. Malith samarawickrama

    Thanka sub ekata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login