The title of the page
Blue Beetle (2023) Sinhala Subtitles
Blue Beetle (2023) Sinhala Subtitles
6.5
78
91

Blue Beetle (2023) Sinhala Subtitles | “නිල් කුරුමිණියාගේ වික්‍රමයන්” | සිංහල උපසිරැසි සමඟ

(Blue Beetle (2023) Sinhala Subtitles) (Blue Beetle (2023) Sinhala Subtitle) (Blue Beetle (2023) Sinhala Sub) (Blue Beetle Sinhala Sub) (Blue Beetle Sinhala Subtitle) (Blue Beetle Sinhala Subtitles)

කොහොමද කට්ටිය ඉතින්.. මං ඔයාලට අද අරගෙන ආවේ අලුතින්ම නිකුත් වුණ DC චිත්‍රපටිය අරගෙන.

ඔව් ඒ තමයි Blue Beetle. (නිල් කුරුමිණියා)

Blue Beetle (2023) - IMDb

Action/Adventure ගණයට වැටෙන ෆිල්ම් එක පැය 2යි මිනිත්තු 7ක් පුරාවට ධාවනය වෙනවා. ඉංග්‍රීසි සහ ස්පාඤ්ඤ භාෂා වල මිශ්‍රණයක් දකින්න පුළුවන් ෆිල්ම් එක ඇතුලේ. IMDb 6.5ක අගයකුත් Rotten Tomatoes 78% ක අගයකුත් අරගෙන තියෙනවා.

“අත්වැරැදීමකින් සුපිරි වීරයෙක් වෙන තරුණයෙක්. මධ්‍යම පාන්තික පවුලක්. පෝසත් කෙල්ලෙක්. දුෂ්ට කාන්තාවක්.”මේවා තමයි ෆිල්ම් එකේ ප්‍රධාන චරිත. මම මීට එහා ගිහින් කතාව නම් කියන්න අදහසක් නෑ ඒක ඔයාලගේ රසවින්දනයට බාධාවක් නිසා. ඒ නිසා මං ඔයාලට කියන්නේ ඩවුන්ලෝඩ් කරලා බලලාම ඉන්න.

එහෙනම් අලුත්ම උපසිරැසියකින් හමුවෙමු. ඔයාලට ජයවේවා !!!

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


103
Total Subtitles

19 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සුපුන් ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Thanks බොසා

  3. සුපිරි ❤️😍

  4. සුපිරි බොසා😚 මන් නම් ඩවුන්ලොඩ් කරලා TV එකෙ බලන්නෙ👀 සබ් ඇඩ් කරලා නිසා ගොඩක් ස්තූතී ඔයාලට💖

  5. Dan File link denne nadda

  6. උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️😍

  7. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  8. The Nun 2 eka dennakooo plzzzzzzz…..

  9. ok releas una gamannma denna……….
    Oyalata godak thanks😊😁

  10. File denne nane
    404 Not found
    Wetenawa

  11. thanks ……………..

  12. උපසිරැසියට බොහොම ස්තූතීයි…
    තව ඉල්ලීමක් තියනව කරන්න,
    sniper. the white raven 2022 movie එක. මේක imdb 6.4 තියන move එකක්, මම බැලුව සිංහල උපැසිරසි තියනව ද කියල, තාම කවුරුවත් උපසිරැසියක් කරල නෑ, පුලුවන්නම් මේ movie එකෙත් උපැසිරසිය කරන්න කාටත් කළින්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login