The title of the page
Blades of Blood 2010 Sinhala Sub
Blades of Blood 2010 Sinhala Sub
5.9
90

Blades of Blood (2010) Sinhala Subtitles |”පලිගැනීම”| සිංහල උපසිරැසි සමඟ

(Blades of Blood (2010) Sinhala Subtitles)

සුභ දවසක් යාලුවේ හැමෝටම.අදත් පරණ කොරියන් චිත්‍රපටයකට උපසිරසි අරන් තමයි ආවේ.ටිකක් පරණ ෆිල්ම් එකක්.පරණ උනත් හොඳ කතාවක්.

Blades of blood තිරගත වෙලා තියෙන්නෙ 2010 අප්‍රේල් 28.මේක ඉතිහාසගත/ ක්‍රියාදාම චිත්‍රපටයක්.Baek sung hyn,cha seung won,han ji hye.ප්‍රදාන චරිත වලට ඉන්නවා.

කතාව කෙටියෙන්

Gyeon ja කියන්නේ පොඩි කොල්ලෙක් නිකරුනේ ඉපදුන.මෙයාට හැමෝම අවජාතක යා කියල හංවඩු ගහනවා.එක දවසක් අනුස්මරණ දවසක එකට කඩා වැදිලා එයාගේ හිටපු තාත්තා ඇස් ඉස්සරහම මර්ලා දානවා.ඊට පස්සේ මෙයා කඩුවක් අරන් ගිහින් මරපු කෙනාට අනින්න යනකොට මෙයාටා අනිනවා.ඊට පස්සේ මෙයාව අන්ද වයසක කෙනෙක් මෙයාව බේර ගන්නවා.මෙයා පලිය ගත්තද මොනාද වෙන්නේ කියලා කතාව නරඹන්න කියලා ආරාධනා කරනවා.

තවත් උපසිරසි යකින් හමුවෙමු!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray /BRRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉශාන් තාරුක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉශාන් තාරුක

June 8, 2021


18
Total Subtitles

7 comments

  1. එළ සහෝ!🙂තැන්ක් යූ!😃

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

  4. Shan Shenow
    Cineru Family Member

    එලම සහෝ 😍❤

  5. …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  6. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login