Black Mirror S06 E02 (2025) Sinhala Subtitles
Black Mirror S06 E02 (2025) Sinhala Subtitles
8.7
83
91

Black Mirror S06 E02 Loch Henry (2023) Sinhala Subtitles | “හෙන්රි වැව” | සිංහල උපසිරැසි සමඟ

Black Mirror 6 වෙනි Season එක මේ කතා මාලාවේ Reinvention එකක් විදියට හඳුන්වන්න පුළුවන්. අවුරුදු 4ක දිගු විරාමයකට පස්සෙ ආපු මේ Season එක, පරණ Black Mirror Format එක සම්පූර්ණයෙන්ම කණපිට ගැහුවා.

මෙච්චර කාලයක් Black Mirror වලින් කිව්වෙ තාක්ෂණය නිසා වෙන විනාශය ගැන. නමුත් Season 6 දී Charlie Brooker තීරණය කළා ඒ රාමුව කඩන්න. Mazey Day සහ Demon 79 වගේ කතා හරහා මේක Supernatural පැත්තට හරවලා තියෙනවා. අන්තිම Episode එකේදි Red Mirror කියලා අලුත් ලේබල් එකක් හඳුන්වා දුන්නෙ ඒකයි. මේකෙන් පෙන්නුවෙ තාක්ෂණය නැතත් මිනිස්සුන්ගෙ හිතේ තියෙන අඳුර ගැන කතා කරන්න ඔවුන්ට පුළුවන් බවයි.

සාමාන්‍යයෙන් Black Mirror කතා යන්නෙ නුදුරු අනාගතයේ වෙන දෙයක් ගැන. නමුත් මේ Season එකේ එපිසෝඩ් 5න් 3ක්ම කතා අතීතයේ උන දෙයක් ගැන. ඒ…

  • Beyond the Sea: 1969
  • Mazey Day: 2006
  • Demon 79: 1979

මේ Season එකේ Joan Is Awful සහ Loch Henry Episodes හරහා Netflix ලා කෙලින්ම පහර ගැහුවෙ Netflix ලට සහ ප්‍රේක්ෂකයන්ට…

“ඔයාලා අනුන්ගෙ දුක විකුණන True Crime බලන්න ආසයි නේද?”

“ඔයාලා Terms & Conditions කියවන්නෙ නෑ නේද?”

කියලා ඔවුන් තමන්ගේම පාරිභෝගිකයන්ගෙන් ප්‍රශ්න කළා. Season 6 කියන්නෙම බලාපොරොත්තු නොවිච්ච දෙයක්. “Black Mirror කියන්නෙ ෆෝන් එකක් දිහා බලන් ඉන්න කතාවක් විතරයි” කියලා හිතපු අයට, “නෑ, අපිට ඊට වඩා දේවල් කරන්න පුළුවන්” කියලා ඔප්පු කරපු, Season එකක්…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ධනුෂ්ක විරාජ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ධනුෂ්ක විරාජ්

September 22, 2025


78
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login