The title of the page
Baymax! (2022) Complete S01 Sinhala Subtitles
Baymax! (2022) Complete S01 Sinhala Subtitles
6.2

Baymax! (2022) Complete S01 Sinhala Subtitles | “බේමැක්ස්ගේ ප්‍රතිකාර” | සිංහල උපසිරැසි සමඟ

(Baymax (2022) Sinhala Subtitles) (Baymax! (2022) Complete Season 01 Sinhala Subtitles) (Baymax! Sinhala Subtitles) (Baymax! 2022 Sinhala Subtitles) (Baymax Sinhala Subtitles)
කොහොමද කට්ටියටම,ඔන්න අද උණු උණුවෙම Webseries එකක් ගෙනාවා.
ඉතිං කතාවෙ නම තමා Bemax,ඒ නම ඇහුවම ඔයාලට Big Hero 6 කාටූන් චිත්‍රපටය මතක් වෙනවා ඇති.ඔව් මේ ඒක පාදක කරගෙන නිර්මාණය කරපු කතාමාලාවක්,හැබැයි ඒකට ලොකු සම්බන්ධ වීමක් නෑ.
ඉතිං මේක ජූනි 29 ඊයෙ තමා Disney + ඔස්සෙ නිකුත් කෙරුණෙ,එපිසෝඩ් හයකින් යුක්ත මේ කතාමාලාව එක එපියකට විනාඩි 6-9  අතර පොඩි කාලයයි තියෙන්නෙ.ඉතිං පැය භාගෙන් විතර ඉක්මනින් බලල ඉවරයක් කරන්න පුලුවන්.රසවත් ලස්සන කතාවක්.
බේමැක්ස් කියන්නෙ  Big hero 6 එකේ හැටියට Hiro ගෙ අයියා Tadashi හදපු  සෞඛ්‍යසේවා සහයක උපකරණයක්,ඒක ඉතිං වෙනත් මානයක හිරවෙනවනෙ,ඊට පස්සෙ hiro තවත් Bemax කෙනෙක් ව හදනවා,ඉතිං දැන් එයාල ගතකරන්නෙ සාමාන්‍ය ජීවිතයක් නිසා Bemax ට ඇති වැඩකුත් නෑ,ඒ නිසා එයා හැමතැනම නොමිලේ සෞඛ්‍ය සහය අවශ්‍ය අයව හොයාගෙන යනවා,ඉතිං ඒක පාදක වුන කතාවක් තියෙන්නෙ,
ලොකු කතාවක් නෑ,හැබැයි ලස්සනට,ඉක්මනින් රසවිදින්න පුලුවන් කතාමාලාවක් තමා මේක…එහෙනම් රස විඳලම බලන්න.
තවත් සබකින් ඉක්මනින් හමුවෙමු.
ඔබට ජය!
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

9 comments

  1. ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  2. තැන්ක්ස් සහෝ🔥❤️
    The boys එකේ ඒවත් ඉක්මනට දෙන්න ❤️

  3. Thanks 👍👍👍

  4. බොහොම ස්තුතියි. Series එකකට subtitle දුන්නට. ❤❤

  5. බොහොම ස්තූතියි subtitles දුන්නට………
    baymax එකේ ඉතුරු
    episode වලත් subtitles ඉක්මනට දාන්න

    • සම්පූර්ණ සීසන් එකටම තමයි ඔය සබ් දීලා තියෙන්නේ..

  6. හිරාන් ශාරංග

    ගොඩක් ස්තුතියි..

  7. Amo patta meka intresing nara viduahta eka husmata balauwa digtma me. Wage sub demu

  8. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login