The title of the page
Battlefield: Fall of the World (2023) Sinhala Subtitles
Battlefield: Fall of the World (2023) Sinhala Subtitles
5.2

Battlefield: Fall of the World (2023) Sinhala Subtitles | ලෝකයේ බිද වැටීම | සිංහල උපසිරැසි සමඟ

2022  දි Release  වුන විද්‍යා ප්‍රභන්දයක් මත පදනමි වුන  චින චිත්‍රපටයක් මෙික  2024 දි සමාන්තර විශ්වයකින් එන පිටසක්වල අක්‍රමනයක් ගැනයි කතාවෙි කියන්නේ.

මෙි පිටසක්වල සත්තු අපි හිතන විදියේ කොටසක් නෙවෙයි සමන්‍යය ආයුද වලින් එවුන්ව මරන්නත් බැ .එහෙම අයුධයක් එ වෙද්දි ලොකේ හැදිලත් නැ මිනිස්සුත් ලොකේ අඩුවෙලා .ඉතින් එක්සත් විශ්ව හමුදාව කියන සංවිදානය එකතු වෙලා මෙිකට ක්‍රමයක් හොයන ගමන් ඉද්දි  අක්‍රමණය සිද්ද වෙලා පෟතුවිය පිටසක්වලියින් අතටම යනවා.

අයෙත් ලොකය නගා සිටවන්න චින එක්සත් බලකාය කියන හමුදා එකකය මෙහෙයුමක් දියත් කරනවා මෙි  මරන්න බැරි පිටසක්වලයින් එක්ක හැප්පෙන එක ලෙසි දෙයක් නෙවෙයි චිත්‍රපටය පුරාවටම එක දැක ගන්න පුලුවන් .තාක්ෂනය අතින් නමි සුපිරි කිවිවොත් නිවැරදියි .මුල් හරියෙදි ටොමි කෟස්ගේ  Edge of tomorrow  චිත්‍රපටය වගේ කොටසක් දැක ගන්න පුලුවන් එතනින් තමයි කතාව පටන් ගැන්ම .

මෙි කන්ඩායමට මෙි මරන්න බැරි පිටසක්වලියින් එක්ක කොහොම ගනුදෙනුවක් කරන්න වෙයිද , අවසානය මොකක් වෙයිද  IMDB : 5.3 ලබාගෙන තියෙන මෙි ක්‍රයාදම ගනයට‍ අයිති මෙි   චිත්‍රපටය බලලාම රස විදින්න .එ වගෙම කියන්න ඔනි 2024දි මෙි කතාවෙම දෙවෙනි කොටසත් එනවා.

එහෙනමි  සිනෙරු පවුලේ  හැමොටම සුභ දවසක්  ස්තුතිය .

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
G.H.පියූමාල් සමග V.A.කූමුදූමාලි සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
G.H.පියූමාල් සමග V.A.කූමුදූමාලි

June 17, 2023


8
Total Subtitles

2 comments

  1. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

  2. බොහෝම ස්තූතියි…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login