The title of the page
Bastar: The Naxal Story (2024) Sinhala Subtitle
Bastar: The Naxal Story (2024) Sinhala Subtitle
6.6
43
64

Bastar: The Naxal Story (2024) Sinhala Subtitles | “නක්සල්වාදීන්ට එරෙහිව” | සිංහල උපසිරැසි සමඟ

(Bastar: The Naxal Story (2024) Sinhala Subtitle) (Bastar: The Naxal Story (2024) Sinhala Subtitles) (Bastar: The Naxal Story (2024) Sinhala Sub) (Bastar The Naxal Story Sinhala Subtitle) (Bastar The Naxal Story Sinhala Sub)

හැමෝටම සුබ දවසක්,

අද උපසිරැසි අරගෙන තියෙන්නෙ මේ ලගදි රිලීස් උන Bastar: The Naxal Story කියන හින්දි ෆිල්ම් එකට…මේ ෆිල්ම් එකට imdb 6.5 ක වගෙ අගයක් ලැබිලා තියෙනවා..

ෆිල්ම් එකෙ කතාව පැත්තට ගියොත් මේකෙ තියෙන්නෙ නක්සල්වාදීන් කියලා ත්‍රස්ත සංවිධානයක් බස්තර් කියන ගම පාලනය කරනවා..මේ ගම සම්පූර්නයෙන්ම ඉන්දියාවෙන් වෙන් උන කොටසක් විදියට තමයි පාලනය වෙන්නෙ..කොටින්ම කිව්වොත් මෙහෙ ඉදන් කවුරුහරි ඉන්දියන් කොඩිය ඉස්සුවොත් එහෙම කෑලි තමයි හොයන්න වෙන්නෙ..

මේ නක්සල්වාදීන්ට එරෙහිව ක්‍රියාත්මක වෙන කාන්තා නිලදාරිනී නීර්ජා මාධවන් මේ නක්සල්වාදය එහෙම නැත්නම් මාවෝවාදය බස්තර් වලින් අතුගාලා දාන්න සටන් කරනවා..ඉතින් මේ වගෙ කතාවක් තමයි ෆිල්ම් එකේ අන්තර්ගත වෙන්නෙ..හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා..

සුබ දවසක් එහෙනම්!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


261
Total Subtitles

4 comments

  1. Kasun Widusha
    Cineru_users

    Garuda Purana (2023) Kannada
    Shakhahaari (2024) Kannada sub denda puluwannam supirima katha dekak

  2. Sub ekata thanks

    krishnamma sub denne nada

  3. laKMal
    Cineru_users

    thanks sub ekata

  4. Dhak dhak 2023 , fukery 3 2023 , thank you for coming 2023 , මෙි ටකට sub දෙන්න පුළුවන් ද.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login