Bad Girl (2025) Sinhala Subtitles
Bad Girl (2025) Sinhala Subtitles
6.2
69

Bad Girl (2025) Sinhala Subtitles | “ තනිවීම ” | සිංහල උපසිරැසි සමඟ

(Bad Girl (2025) Sinhala Subtitles) (Bad Girl (2025) Sinhala Subtitle) (Bad Girl (2025) Sinhala Sub)

“Bad Girl” යනු 2025 දී තිරගත වූ ඉන්දියානු දෙමළ භාෂා නාට්‍යමය චිත්‍රපටයක් වන අතර එය වර්ෂා භාරත් විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද අතර එහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ අංජලී සිවරාමන් විසිනි.චිත්‍රපටය 2025 සැප්තැම්බර් 5 වන දින සිනමාහල්වල නිකුත් කරන ලදී.

රම්‍යා තමයි මේ ෆිල්ම් එකෙ ප්‍රධාන චරිතයි.ඇය උසස් පාසල සහ විශ්ව විද්‍යාලය හරහා ගමන් කර, පසුව පුළුල් ලෝකයට යන ගමනේ සිට, පරිපූර්ණ පිරිමියෙකු සොයා ගැනීමේ රම්‍යාගේ සිහිනය සමාජීය ආචාර ධර්ම, දැඩි දෙමාපියන්, අසම්මත ආදරය සහ ඇගේම මනසෙහි අනවසර අවුල් සහගත බව නිසා අවහිර වේ.

මේක තමයි කතවෙන් ටිකක්.මේක එක් ගැහැණු ළමයෙක්ගේ තෝරගැනීම පිලිබද ප්‍රශ්නයක්.ලස්සන ෆිල්ම් එකක්.මේ ෆිල්ම් එක බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා.

හැමෝටම සුභ දවසක්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිලීකා සෙව්වන්දි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිලීකා සෙව්වන්දි

May 17, 2025


49
Total Subtitles

3 comments

  1. Flash
    Cineru_users

    Telusu Kada (2025) mekatath sub ek denn plwnd

  2. Thank you සබ් එකට!
    Thalavara (2025) ටැමිල්-මලයාලම් ෆිල්ම් එකටත් සබ් දෙන්නකො

  3. බොහෝම ස්තූතියි සබ්එකට සිස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login