The title of the page
Bad and Crazy (2021) E01 Sinhala Subtitles
Bad and Crazy (2021) E01 Sinhala Subtitles
9.4
97

Bad and Crazy (2021) E01 Sinhala Subtitles | “ජොන්ග් යු නා අතුරුදහන්” | සිංහල උපසිරැසි සමඟ

Native Title: 배드 앤 크레이지
Also Known As: Baedeu Aen Keureiji , Baedeu Aen Keuleiji
Screenwriter: Kim Sae Bom
Director: Yoo Seon Dong
Genres: Action, Thriller, Mystery, Fantasy
Tags: Injustice, Detective, Multiple Personalities, Superhero, Crime Solving, Corruption, Bromance, Investigation, Police Department, Policeman (Vote or add tags)
Country: South Korea
Type: Drama
Episodes: 12
Aired: Dec 17, 2021 – Jan 22, 2022
Aired On: Friday, Saturday
Original Network: iQiyi tvN
Duration: 1 hr. 10 min.
ප්‍රධාන චරිත විදිහට Lee Dong Wook, Wi_Ha-joon, Han Ji-eun, Cha Hak-yeon රංගනයෙන් දායක වෙනවා. Lee Dong Wookව Goblin, Tale of the Nine Tailed කතා බලපු අයට නුහුරු නුපුරුදු කෙනෙක් නෙවේනෙ. Wi Ha Joonවත් Squid Game කතාමාලාව නැරඹුවානම් හොදටම මතක ඇති. හ්වන්ග් ජුන් හෝගෙ චරිතයෙන් තමා අපි අතරට ආවේ. 100 Days My Prince කතාවෙ හිටපු Han Ji Eunවත් ඔයාලට මතක ඇතිනෙ. ඇහැට නුහුරු උනත් Cha Hak-yeonගෙ රගපෑමත් හොදම තත්ත්වයේ තියෙනවා කියන්නනම් පුලුවන්..
ඉතින් කතාව පැත්තට හැරුනොත්….
රියු සු යොල් කියන්නෙ ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂකවරයෙක්. එයා වැඩ කරන්නෙ උසස්වීමක් බලාපොරොත්තුවෙන්. එයා හිතන්නෙ එයාගෙ උසස්වීම ගැන. ඉතින් මෙයාට මුණගැගෙනවා පොලිස් නිළධාරියෙක්. එයා හොයාගන්නවා අතුරුදහන් වුන කාන්තාවකගෙ තොරතුරු කීපයක්ම. ඔය අතරතුරේ K කියලා කෙනෙක් සු යොල්ට දිගට හරහට ගහනවා. ගොඩාක් කෙටියෙන් තමා විස්තර කිව්වෙනම් හැමෝටම කතාව බලන්න කියලා කියනවා. 
                උචිනි පෙරේරා
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

16 comments

  1. THANK YOU…… අද රිලීස් වෙන SNOWDROP කොරියන් ඩ්‍රාමා එකටත් සබ් දෙන්න. please……

  2. ade thank you macho

  3. thank you sub ekata.. snowdrop drama eketh sub denna…

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  5. ගොඩාක් ස්තූතියි අක්කේ අනේ ගොඩක් ස්තූතියි.
    එවගේම episode 02 ත් සිංහල උසිරැසි දෙන්න අමතක කරන්න එපා. මම බලාගෙන ඉන්නවා.

  6. පට්ට🔥 සබ් එක දෙනකම් බලාගෙන ඉදියේ
    ඔයාට ගොඩාක් පින්❤️❤️
    අද රෑ ටෙලිකාස්ට් පටන් ගන්න Snowdrop, Bulgasal: Immortal Souls දෙකටත් සබ් දෙමු🤜🤛
    Thank You ❤️

  7. උපසිරැසියට බොහෝම ස්තූතියි 🤗

  8. Thank you so much ikmantam sub dunnata. Digatam sub denna…

  9. Thank you❤ දිගටම සබ් දෙන්න හොදේ 😍😘

  10. Thank you so much
    Ane digatama denna subtitles

  11. TV series download krnne khomde

  12. Plz Snowdrop drama aka danna plz plz plz

  13. උපසිරැසියට ගොඩාක් ස්තූතියි

  14. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  15. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login