The title of the page
Avatar: The Last Airbender Sinhala Subtitles
Avatar: The Last Airbender Sinhala Subtitles
7.7
60
83

Avatar: The Last Airbender (2024) S01E08 [END] Sinhala Subtitles | “පුරාවෘත්ත” | සිංහල උපසිරැසි සමඟ

(Avatar: The Last Airbender (2024) S01E08 Sinhala Subtitles) (Avatar: The Last Airbender Sinhala Subtitles) (Avatar: The Last Airbender S01 Sinhala Subtitles) (Avatar: The Last Airbender (2024) S01 Sinhala Subtitles)

සුබ දවසක් හැමෝමට..

ඔන්න අදත් තවත් අලුත් Tv Series එකක් පටන්ගන්න තමයි මේ හදන්නේ..ඒ වෙන මොකක්වත් නෙවෙයි..අපි පොඩි කාලේ ආසාවෙන් නරඹපු Avatar: The Last Airbender කාටූන් මාලාවේ Live Action Series එක..

Avatar: The Last Airbender' Live Action Release Date, Trailer and Photos - Netflix Tudum

ඉතින් මේ Live Action සීරිස් එක නිර්මාණය වෙලා තියෙන්නේ Michael Dante DiMartino සහ Bryan Konietzko ගේ Avatar: The Last Airbender කාටූන් මාලාව පදනම් කරගෙන..නෙට්ෆිලික්ස් හරහා පහුගිය 22 වෙනිදා කතාංග අටකින් යුක්තව නිකුත් වුණ මේ Live Action සීරිස් එක මේ වෙද්දි IMDb දර්ශකයේ 7.7/10 ක අගයකුත් කුණු තක්කාලි දර්ශකයේ 60%කුත් ගූගල් පරිශීලක මනාප 83% කුත් ලබාගන්න සමත්වෙලා තියනවා..Gordon Cormier විසින් මෙහි ඇවටාර්ගේ චරිතය රඟ දක්වන අතර Kiawentiio Tarbell කටාරාගේ චරිතයත් Ian Ousley විසින් සොක්කාගේ චරිතයත් රඟ දක්වනවා..ඊට අමතරව Dallas James Liu, Momona Tamada, Paul Sun-Hyung Lee, Arden Cho ඇතුලු තවත් නලු නිලියන් රැසක් මේ සීරිස් එකට රංඟ⁣නයෙන් එකතුවෙලා තියනවා..ඉතින් ඇත්තටම මේ කාස්ට් එකනම් අපි Avatar කාටුන් එකේ දැකපු චරිත වලට ගොඩක්ම සමීපවෙන විදියට යොදාගෙන තියනවා කියන එකනම් කියන්නම ඕන දෙයක්..

FIRST LOOK: Netflix's 'Avatar: The Last Airbender' live-action

ඉතින් කතාව ගැන කිව්වොත් මේ කතාව පදනම් වෙන්නේ ජල,පෘචිවි,අග්නි,වායු කියන මූලධාතු හතරට අයිති ගෝත්‍රයන් අතරින් මේ ගෝත්‍ර අතර සාමාය ඇති කරන්න පහළවෙන ඇවටාර් කියලා හඳුන්වන රණකාමියා වටා..ඉතින් මීට කලින් ඇවටාර්ලා මේ ලෝකයේ පහළ වෙලා තිබ්බත් අන්තිම ඇවටාර් මිය ගියාට පස්සේ සහස්‍රයකින් තවම ඇවටාර් කෙනෙක් බිහිවෙලා නෑ..ඉතින් මේ ඇවටාර් කෙනෙක් මිය ගියාම එයා ආපහු සැරයක් එක චක්‍රයක් විදියට මේ ජාතීන් හතරෙන් එකක නැවත උපදිනවා..ඉතින් මම අර කලින් කිව්ව විදියට චක්‍රයේ හැටියට දැන් පහළවෙන්න නියමිත ඇවටාර් බිහිවෙන්න ඕන වායු ගෝත්‍රයේ..එහෙමත් නැත්තන් එයාර්බෙන්ඩර්ස්ලා අතරින්…

මීට වඩානම් කතාව කියන්න බලාපොරොත්තුවක් නෑ..මොකද කුතුහලේ ටිකක් හරි අඩුවෙන්ව පුලුවන්නේ..කතාව ඉස්සරහට මොකද වෙන්නේ කියලා ඔයාලම බලන්නකෝ..හැමෝටම,

බුදු සරණයි..!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


95
Total Subtitles

6 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  2. anek kotas tikath denna

    • samitha
      Cineru Family Member

      සීසන් 01 මේකෙන් ඉවරයි..වෙන එපිසෝඩ්ස් නෑ..

  3. thanks machan

  4. Thanks for the sub!!!!

  5. සීසන් එක පුරාවටම උපසිරැසි ගෙනාවට ස්තූතියි සහෝ… කරන කියන සියලුව වැඩ කටයුතු සාර්ථක වේවා…එහෙනම් ඊලඟ සීසන් එකේ හමුවෙමු… ජය වේවා…✌️❤️😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login