Avatar Aang: The Last Airbender (2026) Sinhala Subtitles
Avatar Aang: The Last Airbender (2026) Sinhala Subtitles
87

Avatar Aang: The Last Airbender (2026) Sinhala Subtitles | “ ඈන්ග් සහ ටාගා අතර සටන ” | සිංහල උපසිරැසි සමඟ

(Avatar Aang: The Last Airbender (2026) Sinhala Subtitles) (Avatar Aang: The Last Airbender (2026) Sinhala Subtitle) (Avatar Aang: The Last Airbender (2026) Sinhala Sub)

පොඩි කාලේ අපි ටීවී එක ඉස්සරහට වෙලා ආසාවෙන් බලපු “Avatar: The Last Airbender” කාටූන් එක මතකද? ඔන්න ඒකෙම දිගුවක් විදියට එන සුපිරි ඇනිමේෂන් ෆිල්ම් එකක් තමයි මේක.

මේකෙදි අපිට බලාගන්න පුළුවන් වෙන්නේ Aang, Katara, Sokka, Zuko ඇතුළු අපේ ප්‍රියතම චරිත ටික ටිකක් වැඩිමහල් වුණාට පස්සේ මුහුණ දෙන අලුත්ම අභියෝග ගැනයි. කලින් කාටූන් එකේ තිබුණු ඒ විහිළු තහළු, යාළුකම් සහ සුපිරි ඇක්ෂන් ඔක්කොම අලුත්ම තාක්ෂණයෙන් හැඩවුණු සුපිරි ඇනිමේෂන් එකක් එක්ක මේකෙන් බලාගන්න පුළුවන්. පරණ මතකයන් අලුත් කරගන්න ගමන් අලුත් කතාවක් බලන්න ආස ඇනිමේෂන් පිස්සන්ට නම් මේක මගඇරගන්නම බැරි ෆිල්ම් එකක් වේවි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


752
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login