Attack 13 (2025) Sinhala Subtitles
Attack 13 (2025) Sinhala Subtitles
5.4

Attack 13 (2025) Sinhala Subtitles | “ මරණයෙන් නැගිට ආ යාළුවා ” | සිංහල උපසිරැසි සමඟ

(Attack 13 (2025) Sinhala Subtitles) (Attack 13 (2025) Sinhala Sub) (Attack 13 (2025) Sinhala Subtitle)

කොහොමද ඉතින් ඔන්න එහෙනම් අද මං ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ ඔයාල මගෙන් ඉල්ලපු අලුත්ම අලුත් හොරර් ෆිල්ම් එකක්…

මේ කතාව ගලාගෙන යන්නේ එක පාසලක් වටා…මේ පාසලේ ඉගන ගන්න ශිෂ්‍යාවක් ඉන්නවා මේ ශිෂ්‍යාව මේ පාසලේ ඉගන ගන්න සිසුන්ට හිරිහැර කරමින් කාලය ගත කරන කෙනෙක්…මේ ශිෂ්‍යාව මේ විදිහට පෙළඹෙන්නේ ( කනස්සල්ල , දුක , කුඩා කල අහිමි වූ දෙමාපිය සෙනෙහස ) නිසා…ඒත් මේ ශිෂ්‍යාව මියයනවා…

මේ හදිසි මියයෑම පාසල ආන්දෝලනයට පත් කරනවා ඒ මරණයත් එක්කම අමනුෂ්‍ය ක්‍රියාකාරකම් කිහිපයකට එදා ඉඳන් මේ සිසුවියන්ට මුහුණ දෙන්න වෙනවා…

මේ ශිෂ්‍යාව මැරුවෙ කවුද…මෙයාට මොකද මුනේ..කවුද මේ පාසලේ සැරිසරන අමනුෂ්‍යයා ???

මේ ත්‍රාසය , කුතුහලය , භීතිය එකතු වුන මේ සුපිරි හොරර් ෆිල්ම් එක IMDb : ⭐ 5.4 අරගන්න සමත් වෙලා තියෙනවා…ඒ වගේම මේ කතාව අධ්‍යක්ෂණය කරන්නේ : Thaweewat wantha ඒ වගේම මෙන්කතාව රචනය කරන්නේ : Thammanan chulaboriruk

මේ කතාවත් රසවිඳින්න කියලා මතක් කරන ගමන්…තව දෙයක් කියන්න තියෙනවා

( මේ කතාවේ මන් කලින් අරන් ආපු…ඔයාල හැමෝ කැමති වුන ෆිල්ම් එකක චරිතයක් මේකෙත් ඉන්නවා එයාගේ නම මොකක්ද කියලා මතක අය Comment එකක් දාගෙන යන්න බලන්න….”)

ඒ වගේම තමයි ඔයාල කැමති අලුත් ෆිල්ම් comment කරගෙන යන්න මන් හොඳ එකක් තෝරලා අනිවාර්යෙන් අරන් එන්නම්…

එහෙනම් තවත් අලුත්ම අලුත් උපසිරැසියකින් හමුවෙමුවෙනකං ඔයාල හැමෝටම සුභ දවසක් ඔයාල හැමෝටම ජය වේවා!!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු නවෝද්‍ය සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු නවෝද්‍ය

October 8, 2025


21
Total Subtitles

8 comments

  1. මේකනං කුපිරි එකක් වගේ…..
    තෑන්ක්ස් සහෝ සබට

  2. Thank you ✨ request එක accept කරාට ..!!

  3. Isuru Nawodya
    Cineru_users

    Means a lot 😊❤️…ඔයාල හැමෝටම මට දෙන මේ support එකට….ඔයාල කැමති මන් මේ විදිහට ගෙන ෆිල්ම් ද…තව ඔයාලගේ request තියෙනවනම් දෙන්න මන් අනිවාරෙන් මන් ගේනවා

  4. Eye for an Eye 2025 මේ Horror movie එකටත් sub එක දෙන්නකෝ..

  5. Eye for an Eye 2025 horror movie ekatath sub dennako

  6. Gennam you 😉✌🏻

  7. Thank u cineru team.me free zoom wage packge walin mehem dala denwt 😊❤️✨

  8. means a lot… ඔයාලා ගෙ ඔය support එකට…ඔයාලා කැමති අළුත් films තියෙනවනම් දෙන්න මන් ඒවා අරන් එනවා අනිවාරෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login