The title of the page
Asterix & Obelix: The Middle Kingdom (2023) Sinhala Subtitle
Asterix & Obelix: The Middle Kingdom (2023) Sinhala Subtitle
5
40
64

Asterix & Obelix: The Middle Kingdom (2023) Sinhala Subtitles | “සූර පප්පාගෙයි ජිම් පප්පාගෙයි චීන සවාරිය” | සිංහල උපසිරැසි සමඟ

(Asterix & Obelix: The Middle Kingdom (2023) Sinhala Subtitles) (Asterix & Obelix: The Middle Kingdom (2023) Sinhala Subtitle) (Asterix & Obelix: The Middle Kingdom (2023) Sinhala Sub) (Asterix & Obelix (2023) Sinhala Subtitle) (Asterix & Obelix The Middle Kingdom Sinhala Subtitle) (Asterix & Obelix Sinhala Subtitle)

ආයුබෝවන් සිනෙරූවසී යාළුවනේ…😙💙✌️

ඔන්න අදත් ඉතින් සුපුරුදු පරිදි සුපිරිම ෆිල්ම් එකකට උපසිරැසියක් අරගෙන ආවා..කොටින්ම කිව්වොත් හැංගිලා තිබුන මැණිකක්..ඉතින් කවුරුත් දන්න “සූරපප්පා” කාටූන් මාලාවෙ ලයිව් ඇක්ෂන් ෆිල්ම් එකක් වෙන Asterix and Obelix : The Middle Kingdom (2023) ෆිල්ම් එකට..2012 ට පස්සේ අවුරුදු 11කට පස්සෙ තමා අපිට සූරපප්පා ලයිව් ඇක්ෂන් ෆිල්න් එකක් බලාගන්න ලැබුනේ..විශේෂත්වය වෙන්නෙ මේක ප්‍රංශ ෆිල්ම් එකක් වෙන එක..IMDB අගය 5 ක් එක්ක කුණුතක්කාලි දර්ශකයෙ 40% ක අගයකුත් ලබාගෙන තියෙනවා..අධ්‍යක්ෂණය කරේ Guillaume Canet, කතාව ලිව්වෙ පිලිප් මෙචලන්..රංගනයෙන් Guillaume Canet, Gilles Lellouche, වින්සන්ට් කැසෙල්,ජොනතන් කොහෙන්, මැරියන් කොටිලාර්ඩ් වගේ දක්ෂ නළු නිළියො රැසක් රංගනයෙන් දායක වෙනවා…ඇ.ඩො..44 ක සමස්ථ ආදායමක් අරගන්න මේ ෆිල්ම් එකට පුළුවන් වෙලා තියෙනවා.

❈ චිත්‍රපටියේ ප්‍රවර්ධන පෝස්ටර් එක ❈

Asterix & Obelix: The Middle Kingdom (2023) - IMDb
උපසිරැසිය ගෙනාපු මගේ අදහස නම්, මම දැනට බලපු හොඳම සූරපප්පා ලයිව් ඇක්ෂන් ෆිලුම මේක. කොමඩි, Cinemetoraghy, CGI කියලා වැඩක් නෑ..විහිළු ගැන බැලුවාම සීසර්ව ක්ලියෝපැට්රව අදාල චරිත පච කරන්නෙ නැතුව ගුණාත්මකව දීලා තිබුනා..විශේෂයෙන්ම චීනය පෙන්නන විදිහ ඒ පරිසරය මාරම ලස්සනයි..මගේ රෙකමන්ඩ් එකනම් පුළුවන් තරම් කොලිටි විදිහට මේක බලන්න..මාරම ලස්සන ෆිල්ම් එකක්..ඉතින් වැඩි කතා ඕන්නෑනෙ බලන්න කලින් කතාවෙ පොඩ්ඩක් කියන්නම්..

සාරංෂයක්…

දවසක් පප්පා ගමට එනවා කරත්තයක් එන්නෙ චීන කුමාරියක්වයි එයාගෙ ආරක්ෂිකාවයි, තව වෙළෙන්දෙක්වයි අරගෙන..ඒ කාලෙ චීනය රාජධානි වලට බෙදිලා තිබුනෙ..ඒකෙ බලවත්ම රාජ්‍ය පාලනය කරේ අධිරාජිනියක්..එයාගෙ දුව තමා එන්නෙ..එයාලා එන්නෙ උදව් ඉල්ලගෙන චීනය ද්‍රෝහියෙක් ආක්‍රමණය කරලා රැජිනව අත්අඩංගුවට අරගෙන..ඒ ද්‍රෝහියා සීසර්ගෙ උදව් ඇතුව මුළු චීනයම අල්ලගන්න හදන්නෙ..ඉතින් සුපුරුදු විදිහට අපේ ජිම්පප්පයි සූරපප්පයි (ඇස්ට්‍රික්ස් සහ ඔබෙලික්ස්) යනවා උදව් කරන්න..මතක ඇතුව වෙදපප්පා බලය වැඩි කරලා දීපු අරිෂ්ට බෝතලේකුත් අරගෙනයි යන්නෙ..ඉතින් එයාලගෙ කණ්ඩායමට චීනය බේරගන්න පුළුවන් වේවිද අපි බලමු කතාවෙන්ම…

ඉතින් ආරාධනා කරනවා මේ ලස්සන කතාව රසවිඳින්න කියලා..තවත් ෆිල්ම් එකකින් හමුවෙමු..

සුභ දවසක්..

මම ගිහාන්💙✍️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ගිහාන් ප්‍රමුදිත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ගිහාන් ප්‍රමුදිත

October 17, 2022


72
Total Subtitles

16 comments

  1. AAAAdarei bokkenm…
    Aluth films walata sub denne ubala witharai kollo….
    Mahansiwela sub eka dunnatata Godakma pin …!!!!!!!!!

  2. Me movie eke video eka download karaganne kohenda

  3. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  4. Fast x akatath sub aka denna bro.. thanks bro

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ගිහාන් ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  6. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  7. thanks………….

  8. thanks machan

  9. Ane mata nam set un na film eka kalin awa astrix and obilex movies kochr athlda supirida.. Eth meka nam thanikarama film eka vinasa krla aprade baliwe hithuna a taram film ek kala. But sub ekta pin mahansiyata

  10. Krishani
    Cineru_users

    Film 1 nam maru. Thank you 💜️💐

  11. sub ekata godak thankz digatama onee

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login