Apex (2026) Sinhala Subtitles
Apex (2026) Sinhala Subtitles
6.2
66
55

Apex (2026) Sinhala Subtitles | “ කදු මුදුන ” | සිංහල උපසිරැසි සමඟ

(Apex (2026) Sinhala Subtitles) (Apex (2026) Sinhala Subtitle) (Apex (2026) Sinhala Sub)

ඔන්න 2026 අප්‍රේල් මාසේ අලුතෙන්ම රිලීස් වුණු සුපිරිම Survival Action Thriller මූවී එකක් ගැනයි මේ කියන්න යන්නේ. ෆිල්ම් එකේ නම Apex. Baltasar Kormákur තමයි මේක ඩිරෙක්ට් කරලා තියෙන්නේ. ඇ

ප්‍රධාන නළු නිළියන්

  • Charlize Theron – සාෂා විදිහට

  • Taron Egerton – බෙන් විදිහට

  • Eric Bana – ටොමී විදිහට

මේ කතාව පටන් ගන්නේ සාෂා සහ එයාගේ සැමියා ටොමී කන්දක් නගින්න යන තැනින්. මෙයාලා දෙන්නාම අලුත් දේවල් ට්‍රයි කරන්න, අවදානම් ගන්න මාරම ආස ජෝඩුවක්. ඒත් මේ ගමන අතරතුර වෙන දරුණු අනතුරකින් ටොමී කන්දෙන් පහළට වැටිලා මැරෙනවා. තමන්ගේ සැමියාගේ මරණයෙන් පස්සේ හිත හදාගන්න බැරිව ලොකු දුකකින් ඉන්න සාෂා, හිතේ නිදහස හොයාගෙන කැලෑවක් මැද තනියම කෑම්පින් කරන්න යනවා. එහේදි එයාට බෙන් කියන කෙනාව හම්බවෙනවා. බැලූ බැල්මට බෙන් සාමාන්‍ය කෙනෙක් වගේ පෙනුණට, එයා කියන්නේ මිනිස්සුන්ව දඩයම් කරන්න ආස කරන මාරම දරුණු සීරියල් කිලර් කෙනෙක්.

මෙතනින් පස්සේ තමයි නියම සෙල්ලම පටන් ගන්නේ. තමන්ගේ බඩුමුට්ටුත් නැතිවෙලා, කැලේ මැද අතරමං වෙලා ඉන්න සාෂාට, මේ දරුණු මිනීමරුවාගෙන් බේරිලා පණ බේරගන්න පුළුවන් වෙයිද?

කතාව පුරාවටම තියෙන්නේ වෙනස්ම අත්දැකීමක්. කම්මැලි නැතුව එක හුස්මට බලන්න පුළුවන්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

One comment

  1. සබට තෑන්ක්ස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login