The title of the page
Ant Man and the Wasp Quantumania Sinhala Subtitle
Ant Man and the Wasp Quantumania Sinhala Subtitle
6.4
47
82

Ant-Man and the Wasp: Quantumania (2023) Sinhala Subtitles | “කුහුඹු මිනිසාගේ නැවත ආගමනය” | සිංහල උපසිරැසි සමඟ

(Ant-Man and the Wasp: Quantumania (2023) Sinhala Subtitles) (Ant-Man and the Wasp: Quantumania (2023) Sinhala Subtitle) (Ant-Man and the Wasp: Quantumania Sinhala Subtitle) (Ant Man Sinhala Subtitle) (Ant Man and the Wasp Sinhala Subtitle) (Ant Man Sinhala Subtitle) (Ant Man 3 Sinhala Subtitle)

ඔන්න ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ Ant man: Quantumania (2023) ෆිල්ම් එක. මේකත් කල්තියා කැමරා කොපියට උපසිරැසිය කරන් හිටිය නිසා තමා ඔරිජිනල් පිටපත් රිලීස් වුණු ගමන්ම මෙහෙම ඔයාලට උපසිරැසිය දෙන්න පුලුවන් වුණේ.

Phase 5 එකේ ආරම්භය විදිහට Quantumania එක බලපුවාම හිතුණා Marvel එක හරි ට්‍රැක් එකට වැටීගෙන ආයි එනවා කියලා. මොකද Phase 4 එකේ අවසානේ Wakanda Forever එකත් එක්ක මේ අලුත් Phase එක හොඳ දෙයක් කරන්න ලෑස්ති වෙනවා කියලා තේරුණා.


ස්‍ටොරිය පොඩි දෙයක් වටේට ගෙතිලා තිබුනත් ඒ පොඩි ස්ටොරිය ඇවෙන්ජස් Secret War එකට ආරම්භයක් කියලත් කියන්න පුලුවන්.. Ant man කලින් ආපු ෆිල්ම් 2කට වඩා මේපාර වෙනසක් කරලා තියෙනවා…කාලෙට පස්සේ Marvel එකෙන් ආපු කතාවක හොද CGI සහ Visual effects දැකගන්න පුලුවන් වුණා… CGI එහෙම හොඳටම තියෙනවා… Guardian of Galaxy ෆිලුමක් බැලුවා වගේ  හැගීමක් එන්නේ. ඒ තරම් Visual effects හොඳටම තියෙනවා…

ඒවගේම මේකේ ප්‍රධාන දුෂ්ටයා වෙන්නේ කැන්ග්. තව Marvel කොමික්වල ඉන්න දුෂ්ටයෙක් වෙන මෝඩොක්ව දකින්නත් ඔයාලට අවස්ථාව ලැබෙනවා..

මෝඩොක්

IGN on Twitter: "One of Marvel's wildest and most maniacal villains, MODOK, will make his debut in Ant-Man and the Wasp: Quantumania. Here's everything you need to know about the giant floating

ඒවගේම Phase 4 එකේ ආපු සීරිස් වල සමහර තැන් උන හේතුවත් Quantumania එකේ නිකන් පෙන්නලා දීලා තියනවා..

*Ms: Marvel -: සාමාන්‍ය මිනිස්සු කොහොමද අභ්‍යාවකාශේ උන End Game එකේ Battle එක දැනගත්තේ වගේ ඒවාට හේතුව Quantumania එකේ පෙන්නලා තියනවා..

Quantumania බලන්න කලින් ඔයාලා Phase 4 එකේ ආපු Tv series බලලා තියෙනවා නම් ඔයාලට හොඳ අදහසක් ගන්න පුලුවන් Quantumania එකෙන්… ඔයා Loki බලලා තියන කෙනෙක් නම් Quantumania අනිවාරෙන්ම බලන්න ඕන.. මොකද මේ අවුරුද්දේ එන්න තියන Loki season 2 එකට Quantumania ඩිරෙක්ට් සම්බන්ධයි…

ඔයා Marvel ෆෑන් කෙනෙක්නම් අනිවාරෙන්ම බලන්න වටින ෆිල්ම් එකක්…. කුණු තක්කාලි රේටින් එක ටිකක් අඩුවුණත් ෆිල්ම් එකේ ලොකූ අවුලක් නෑ.. ලොකු දෙයකට ගත්ත ආරම්භයක්  විදිහට හොඳයි….පැය 2ක් කතාව යනවා හැබැයි තේරෙන්නේ නැතිවෙයි මොකද ඒ තරම් දේවල් උනා ඒ පොඩි ස්ටොරිය ඇතුලේ..

ෆිල්ම් එකේ කතාව කියන්න මං බලාපොරොත්තු වෙන්නේ නෑ. මොකද ඒකෙන් ඔයාලගේ රසවින්දනයට බාධාවක් එනවනේ.. එහෙනම් හදිස්සිකාරයෝ ටික දැන්ම සබයි ෆිල්ම් එකයි අරන් කමෙන්ට් එකකුත් දාලා යන්න කියලා ආදරයෙන් ඉල්ලනවා..

ආයෙත් සුපිරි ෆිල්ම් එකකින් හමුවෙමු..🧡

~උපසිරසිකරණයේ නවමු රැල්ල සිනෙරූ~

 

ලිපි සැකසුම් සහය :- දේශාන් බංඩාර

 

[Original WEB පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත.]

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


111
Total Subtitles

31 comments

  1. Shazam ekt sub krnnko

  2. shazam – thw fury of gods . එකේ සබ් දෙන්නකො දැන් ඇවිල්ලත් දවස් ගානක්. සෑහෙන requests දැක්කා කිසිම කෙනෙක් තාම දීලා නෑ සබ් එක. 🙂

    • ඒකේ ලයින් 2000+ තියනවා..කැම් කොපියට සබ් කරල තිබුණ නැති නිිසා දවස් කීපයක් යනවා එච්චර ලයින් ප්‍රමාණයක් කරන්න..👍

      • Sirawata, webrip awa shazam dunne nh, hdrip awa antman dunnane tnq🙏

      • Kantha_DLA
        Top Fan ⭐⭐⭐

        Thanks machanlaaaaaaaa………
        Oyala denakam iwasann innawa..
        Me karana sewayata godak pin…………..!!

    • devil conspirasy 2023 ekata sub nadda

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සුපුන් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    ” සිනෙරු ” ……………  හදවතින්ම ආදරෙයි ……!!!

  4. Thank You 🙂

  5. Thanks bro sub ekta. Puluwannam Shazam ekatat denna. Tama kawuruwat ekata dilat na. Dena patakut na wage. Puluwannam ekatat denna kawuru hari. 😊

  6. Willem Dafoe-Inside (2023) movie ekata sub dennako?

  7. Kalana Werasekara

    Shazam තාම දුන්නේ නැත්තේ ඇයි. ඒකත් දාන්නකෝ

  8. laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට.

  9. The Night Agent sinhala sub dennako balanna widiyak na

  10. Pawan chamuditha

    meke camcopy ekane original copy eka enna kocchara kal yaida

  11. ⚠️️ Original WEB පිටපත් සඳහා උපසිරැසිය සහ වීඩියෝ පිටපත් යාවත්කාලීන කර ඇත..⚠️️

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Thanks for update……
      Jayawewa my frends………………!

  12. Sub ekata thanks wandering earth ekata sub dennko

  13. devil conspirasy 2023 ekta sub ndda mchn

  14. බොහෝම ස්තූතියි උපසිරැසියට

  15. Devinda Sathsara

    Supiri. Thank you brother

  16. Thank you machan

  17. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  18. Thameesha Teheran
    Cineru_users

    Meka download karanna bhane

    • මොකද්ද අවුල? වීඩියෝ කොපි දීලා තියෙන්නේ..VPN ඔන් කරගෙන ඉන්නවනම් ඕෆ් කරලා සයිට් එකට එන්න..

  19. Thanks Brother…😍😍😍

  20. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Ghosted (2023)

  21. thanks for subtitle

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login