The title of the page
6.7
95

Another Parting (2014) Complete S01 Sinhala Subtitles | ” නොසිතූ මොහොතක හමුවූ ආදරයක්..!” | සිංහල උපසිරැසි සමඟ

(Another Parting 2014 Complete S01 Sinhala Subtitles)

Drama: Some Kind of Goodbye (literal title)
Another title: Another Parting
Revised romanization: Eoddeun Annyeong
Hangul: 어떤 안녕
Director: Won Tae-Yeon
Writer: Won Tae-Yeon, Choi Eun-Ha
Network: Dramacube
Episodes: 5
Release Date: February 17 – February 25, 2014
Runtime: Monday & Tuesday 23:00
Language: Korean
Country: South Korea

 

අපි යමු කතාව ගැන ටිකක් දැනගන්න.

මහ ලොකුවට දෙයක් නම් කියන්නේ නෑ මොකද මේක විනාඩි 10-15 කතාංග 5 කින් සමන්විත කතාවක් , මේක ගැන මම කියන්න ගියොත් කතාවෙ බලන්න දෙයක් නැතුව යනවනේ. ඒ කොහොම උනත් ස්පොයිල් නොකර මම කතාව ගැන පොඩි දෙයක් කියන්නම්.

ආදරයක් නිසා පැරදුණු එක් ගැහැණු ලමයෙකුත් වෙනත් ලෝකයකින් පැමිණ මනුශ්‍යයින්ගේ කඳුලු වලට හේතුව හොයන පිටසක්වලයෙකුත්තර ගෙතෙන කතාවක් තමා මේක.

එහෙනම් අනිවාරෙන්ම මේක බලන්න කියලා ඉල්ලන ගමන් අදට අපි සමුගන්නවා.

Cast

Some Kind of Goodbye-Seo In-Guk.jpg Some Kind of Goodbye-Wang Ji-Won.jpg
Seo In-Guk Wang Ji-Won
Heol / An Young-Mo Seo Ha-Na
Some Kind of Goodbye-Choi Dae-Hoon.jpg Some Kind of Goodbye-Oh Cho-Hee.jpg Some Kind of Goodbye-Choi Seong-Min.jpg Some Kind of Goodbye-Lee Yong-Nyeo.jpg
Choi Dae-Hoon Oh Cho-Hee Choi Seong-Min Lee Yong-Nyeo
Joon-Seok Jenny Detective Lee taxi driver

 

බුදු සරනයි.

 

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් අශේන් මදුරංග (චූටියා) සොයුරාට සහ නිමේෂා මධුවන්ති සොයුරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔවුන්ගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

6 comments

  1. හම්මේ පට්ට 🔥 සුපිරියි ආ….❤️‍🔥
    උපසිරැසි දුන්නු දෙන්නටම ගොඩාක් පින්❤️❤️❤️
    තවත් කොරියන් මිනි සීරිස් වලට සබ් දෙමු.🌟✨
    Thank You🤜🤛

  2. Peter
    Cineru Family Member

    නියමයි දෙන්නම ❤❤

    ඉක්මනට පවුලක් වෙලා දරුමල්ලෝ එක්ක සබක් කරමු ❤🔥

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  4. Woow😍 Thank you very much ඔයාලා දෙන්නාටම.❤❤ තවත් ලස්සන කොරියානු කතා මාලාවකට sub දෙන්න හොදේ…🤗

  5. බොහොම ස්තුතියි සුපිරි වැඩක් අනිවාර්යයෙන්ම බලනවා .

  6. Krishani
    Cineru_users

    Lassanama mini series 1k. Thank you dennatama 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login