The title of the page
8
98

All of Us Are Dead (2022) E10 Sinhala Subtitles | “අවසානයක් පෙනෙන මානයට..”| සිංහල උපසිරැසි සමඟ

Main Cast :- 

All Of Us Are Dead කියන්නෙ 2022 වසරේ Netflix හරහා නිකුත් වෙන පලවෙනි කොරියන් කතාමාලාව.උසස් පාසලක ඉන්න සිසුන්ට සොම්බි වෛරස් එකක් ආසාදනය වෙනවා. මේ වයිරස් එකෙන් ජීවිතේ බේරගන්නෙ කොහොමද?මේකෙන් බේරෙන්න තමන්ගෙ ජීවිත වෙනුවෙන් සටහන් කරන්න වෙනවා, නැත්නම් හැමෝම ආසාදිතයො වෙනවා. කතාව කොයි වගේ වෙයිද? එහෙනම් හැමෝම බලලා රසවිදින්නකෝ..
(All of Us Are Dead (2022) E02 Sinhala Subtitles) (All of Us Are Dead Sinhala Subtitles) (All of Us Are Dead 2022 Sinhala Subtitles) (All of Us Are Dead S01 Sinhala Subtitles)
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉශාන් තාරුක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉශාන් තාරුක

June 8, 2021


18
Total Subtitles

14 comments

  1. Thanks sub ekata

  2. ඊළග එකත් ඉක්මනට ඔනී 👍

  3. thanks sub ekt.11 danna

  4. thanks kollo….maru hodee ikmanata sub denawa mn hituwe godak wela inna wei kiyala paya 3-4 athulatha awa next ekath ikmanata oneee.much appreciated 🙂

  5. Tnx සබ් එකට
    පුළුවන් නම් ඉතුරු අන්තිමට එපිසොඩ් 2 ඉක්මනින් සබ් දෙන්න plz

  6. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    එල එල.. සබ් ටික සින් සින් ගාලා ආවා ❤️❤️

  7. Tnx sub ekata..ithuru tiakath ikmanata one

  8. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  9. Thank u brother

  10. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  11. elmaa thanks

  12. thankz…oyala den site eka niyameta karagena yanawa..video copy tikat supiri

  13. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login