The title of the page
8
98

All of Us Are Dead (2022) E03 Sinhala Subtitles | “ආත්මාර්ථකාමී නා-යොන්”| සිංහල උපසිරැසි සමඟ

Main Cast :- 

All Of Us Are Dead කියන්නෙ 2022 වසරේ Netflix හරහා නිකුත් වෙන පලවෙනි කොරියන් කතාමාලාව.උසස් පාසලක ඉන්න සිසුන්ට සොම්බි වෛරස් එකක් ආසාදනය වෙනවා. මේ වයිරස් එකෙන් ජීවිතේ බේරගන්නෙ කොහොමද?මේකෙන් බේරෙන්න තමන්ගෙ ජීවිත වෙනුවෙන් සටහන් කරන්න වෙනවා, නැත්නම් හැමෝම ආසාදිතයො වෙනවා. කතාව කොයි වගේ වෙයිද? එහෙනම් හැමෝම බලලා රසවිදින්නකෝ..
(All of Us Are Dead (2022) E02 Sinhala Subtitles) (All of Us Are Dead Sinhala Subtitles) (All of Us Are Dead 2022 Sinhala Subtitles) (All of Us Are Dead S01 Sinhala Subtitles)
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හංසන හෙට්ටිආරච්චි සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හංසන හෙට්ටිආරච්චි

January 6, 2021


92
Total Subtitles

12 comments

  1. ගොඩාක් ස්තූතියි සහෝ,

  2. thanks bro

  3. Thank You Bro 🔥

  4. Ada SNOWDROP drama 1 iwra wenwa.. ane aeke ithuru episodes tikatath ikmanta sub denna 🙏🙏🙏

  5. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    එල කොල්ලට මොකෝ උනේ කියලා බලන්න හිටියේ තෑන්ක්ස් සබට..

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  7. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  8. thank brooo

  9. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  10. Sub ek patta thanxxx ❤️❤️

  11. Lhomada balmme kawru hry kiyannko

    • වීඩියෝ පිටපත් කියන තැනින් ඩවුන්ලෝඩ් කරගන්න..නැත්තන් Online Watch කියන එකෙන් ඔන්ලයින් බලන්න..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login