The title of the page
Agilan (2023) Sinhala Subtitles
Agilan (2023) Sinhala Subtitles
4.8
83

Agilan (2023) Sinhala Subtitles | අගිලන් | සිංහල උපසිරැසි සමඟ

(Agilan (2023) Sinhala Subtitles) (Agilan (2023) Sinhala Sub) (Agilan Sinhala Subtitles) (Agilan Sinhala Sub)

සුබ දවසක් හැමෝටම.. ඔන්න තවත් අලුතෙන් ආව ටැමිල් ෆිලුමක් අරන් ආව.. වැඩේට සපෝර්ට් එක දීපු සමිත අයියා, අංජුල අයියා, උචිනි අක්කා ඇතුළු සෙට් එකම මතක් කරගෙන ෆිලුම දිහාට යමු ❤️🤟

2023 මාර්තු 10 වෙනිදා නිකුත් උන මේ ටැමිල් ෆිලුම අයත් වෙන්නෙ neo-noir action thriller කියන Category එකට ❤️

කවුරුත් ආදරේ කරන සුපිරි නළුවා තමයි ප්‍රධාන චරිතය සදහා රංගනයෙන් දායක වෙන්නේ.. මං නම් මේ ෆිලුමේ තත්වේ ගැන රිවිව් එකක් දෙන්න යන්නෑ.. ඒක ඔයාලටම බාර දෙනවා 😊

ඉතුරු විස්තර පහලින් 🤟

Directed by N. Kalyanakrishnan
Written by N. Kalyanakrishnan
Produced by Siddharth Ravipati / Senthil Kumar
Distributed by Red Giant Movies / Ayngaran International
Release date 10 March 2023
Running time 131 minutes
Country India
Language Tamil

Cast
●Jayam Ravi in a dual role as Agilan and Nandha
●Priya Bhavani Shankar as Inspector Madhavi
●Tanya Ravichandran as Punitha, Agilan’s mother and Nandha’s wife
●Madhusudhan Rao as Jananathan
●Hareesh Peradi as Paranthaman
●Tarun Arora as Kapoor
●Chirag Jani as Inspector S. Gokul Mehta
●Harish Uthaman as Nallaperumal
●Mime Gopi
●Sai Dheena as Dilli

කතාව නම් කියන්න යන්නෑ.. අගිලන් කියන චරිතය වටා තමයි සම්පුර්ණ කතාවම යන්නේ.. අපරාධ.. මත්ද්‍රව්‍ය.. ජාවාරම් සහ මේ සේරම වරාය හරහා සිද්ද වෙන විදිහ තමයි මේකේ තියෙන්නේ.. මුලදී ප්‍රධාන චරිතය ගැන ලොකු පැහැදීමක් ඇති නොවුනත් අන්තිමට ඒ පැහැදීම ලබාගන්න පුළුවන් වේවි.. සුපිරිම ෆිලුමක් කියලා නම් කියන්න අමාරුයි.. ඒත් මේ ටයිප් ෆිල්ම් වලට ආස අයට නම් මරු භාණ්ඩේ.. එකම එක සින්දුවයි ෆිල්ම් එකටම තිබ්බේ.. ඒකත් සබ් කරා 🥺❤️ ඔයාලම බලන්නකෝ කොහොමද ෆිලුම කියලා ❤️

තවත් ෆිලුමක් අරන් ඉක්මනට එන්නම්.. බුදුසරණයි! ජේසුපිහිටයි!

Cineru එක්කම ඉන්න… අලුත්ම ෆිල්ම්ස් බලන්න 😉🤍

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


93
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ශානා සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    ” සිනෙරු ” ……………  හදවතින්ම ආදරෙයි ……!!!

  2. Sanjeewa Malith

    Thank u brother

  3. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login